Перейти к содержимому

Scan එකෙන් එකට බබාගේ දින වෙනස් වෙන්නේ ඇයි

ඇයට

0:00 / 0:00

Scan එකෙන් එකට බබාගේ දින වෙනස් වෙන්නේ ඇයි

52 789 просмотров · 5 лет назад
ඇයට
13 тыс. подписчиков
52 789 просмотров · 5 лет назад
Scan පරීක්ෂණ එකින් එකේදි report එකේ බබා ලැබෙන දිනය වෙනස් වීම වගේම සති ගනණට අදාලව බබාගේ බර කොපමණ වෙන්න ඕනද කොයන එක අම්මාලාට නිතර ඇතිවෙන ගැටලුවක්. මේ වීඩියෝ එකෙන් විස්තර කරනවා කොහොමද scan එකෙන් බබාගේ වර්ධනය මනින්නේ, ඇයි මෙහෙම දින වෙනස් වෙලා report එකෙන් පෙන්නන්නේ, බබාගේ සති ගනණට අදාලව බර කොහොමද තියෙන්න ඕන සහ අන්තිමට බබා ලැබෙන දිනය තීරණය කරන්නේ කොහොමද කියන දේවල් ගැන. ammai babai garbani samaya sathiyen sathiya pregnancy education sinhala sinhala pregnancy video scan sinhala pregnancy scan sinhala