Перейти к содержимому

Miscarriages during pregnancy. මිස්කැරේජ් ගැන ඔබේ ගැටලු වලට පිළිතුරු.

ඇයට

0:00 / 0:00

Miscarriages during pregnancy. මිස්කැරේජ් ගැන ඔබේ ගැටලු වලට පිළිතුරු.

39 014 просмотров · 5 лет назад
ඇයට
13 тыс. подписчиков
39 014 просмотров · 5 лет назад
මිස්කැරේජ් එකක් කියලා කියන්නේ දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටිය යුවලකට ඇතිවෙන ගොඩක් කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම ගර්භණී කාලයේදී යෝනි මාර්ගයෙන් සිදුවන ලේ වහනය වීමක් කියන්නෙත් ගැබිනි මවක් බොහෝ කලබලයට පත්වෙන අවස්තාවක්. මිස්කැරේජ් එකක් කියන්නේ මොකද්ද, මිස්කැරේජ් එකක ලක්ෂණ මොනවද, මිස්කැරේජ් වලට බලපාන හේතු මොනවද, මිස්කැරේජ් කොපමන සුලබද, මිස්කැරේජ් වලට කරන ප්‍රතිකාර මොනවද, මිස්කැර්රේජ් එකෙන් පස්සේ ආයෙත් දරුවෙක් හදන්න ඕන කොයි කාලයේද වගේ කරුණු මේ වීඩියෝවෙ විස්තර කරලා තියෙනවා. This video describes about miscarriages during pregnancy in Sinhala. Miscarriage Miscarriage in sinhala Miscarriage symptoms Sinhala video