Перейти к содержимому

ලසඤ්ඤා ශීට් ගෙදරදීම හදමු ❤ Homemade Lasagna Sheets - No Machine by Chammi

Chammi Imalka

0:00 / 0:00

ලසඤ්ඤා ශීට් ගෙදරදීම හදමු ❤ Homemade Lasagna Sheets - No Machine by Chammi

136 921 просмотр · 7 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
136 921 просмотр · 7 лет назад
Homemade Lasagna sheets without machine ලසඤ්ඤා ශීට් ගෙදරදීම හදමු ඔයාලා ලසඤ්ඤා හදන්න කැමති උනත් ලසඤ්ඤා ශීට් හොයා ගන්න අමාරු නම් ඔන්න දැන් ගෙදරදීම හදා ගන්න පුලුවන්... අවශ්‍ය ද්‍රව්‍ය 01. පාන් පිටි ග්‍රෑ 270 02. ඔලිව් තෙල් මේසහැඳි 2 03. ලුනු තේහැඳි 1/2 04. බිත්තර 2 Homemade Lasagna sheets Ingredients 01). 270g of Plain flour 02). 2 Tbsp of Olive oil 03). 1/2 Tsp of Salt 04). 2 Eggs links චිකන් ලසඤ්ඤා ❤ Lasagna Recipe - Chicken and Cheese    • චිකන් ලසඤ්ඤා ❤ Lasagna Recipe - Chicken an...   Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka