සත්ත බෝජ්ඣංග ධර්ම || අතිපූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ
ධර්මය -Dharmaya
0:00 / 0:00
සත්ත බෝජ්ඣංග ධර්ම || අතිපූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ
1 742 просмотра · 3 дн. назад
ධර්මය -Dharmaya
3,69 тыс. подписчиков
1 742 просмотра · 3 дн. назад
"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති "
දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා!
#DhammaDeshana #SinhalaDhamma #Saddharma #BuddhistSermon #SinhalaBuddhism #Theravada #BuddhaDhamma #Nibbana #SaddharmaDeshana #
#DhammDeshana #SinhalaDhamma #Saddharma #BuddhistSermon #