Перейти к содержимому

නිවැරදිව අත්හැරීම පුරුදු කරන්නේ කෙසේද? | අතිපූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ

ධර්මය -Dharmaya

0:00 / 0:00

නිවැරදිව අත්හැරීම පුරුදු කරන්නේ කෙසේද? | අතිපූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ

8 863 просмотра · 4 мес. назад
ධර්මය -Dharmaya
3,73 тыс. подписчиков
8 863 просмотра · 4 мес. назад
"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති " දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා! #DhammaDeshana #SinhalaDhamma #Saddharma #BuddhistSermon #SinhalaBuddhism #Theravada #BuddhaDhamma #Nibbana #SaddharmaDeshana # #DhammDeshana #SinhalaDhamma #Saddharma #BuddhistSermon #