Перейти к содержимому

සිදුහත් කුමරුගේ උපත | පස්මහ බැලුම් සහ මහමායා දේවියගේ සිහිනය | බුදු ජීවිත කතාව Episode 01 #business

Aware Lanka

0:00 / 0:00

සිදුහත් කුමරුගේ උපත | පස්මහ බැලුම් සහ මහමායා දේවියගේ සිහිනය | බුදු ජීවිත කතාව Episode 01 #business

1 963 просмотра · 2 недели назад
Aware Lanka
154 подписчика
1 963 просмотра · 2 недели назад
බෝසතාණන් වහන්සේගේ මනුෂ්‍ය ලොව උපතට සුදුසු කාලය සොයා පස්මහ බැලුම් බැලීමේ සිට, මහාමායා දේවියගේ සිහිනය, බෝසත් ගර්භයේ පිළිසිඳ ගැනීම, ලුම්බිණි සල් උයනට පැමිණීම සහ සිදුහත් කුමරුගේ අසිරිමත් උපත දක්වා වූ පූජනීය කතා පුවතයි මේ. ලුම්බිණි සල් උයනේදී මහාමායා දේවිය සල් අත්තක් අල්ලා සිටියදී, මහා බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සතර මහා බ්‍රහ්මයන් රන් දැලකින් කුමරුවා පිළිගත් අතර, අනතුරුව බෝසත් කුමරුවා උතුරු දිසාවට සත් පියවර තැබූ බව පැවසේ. 🙏 තෙරුවන් සරණයි! #බුදුන්වහන්සේ #සිදුහත්කුමරු #බුදුන්ගේඋපත #බුද්ධචරිතය #බුදුසිරිත #බෝසතාණන්වහන්සේ #මහාමායාදේවිය #ලුම්බිණි #සත්පියවර #පස්මහබැලුම් #බුදුදහම #බෞද්ධ #Buddha #Siddhartha #BuddhaBirth #Lumbini #Buddhist