Перейти к содержимому

Wammika Suthraya🌺වම්මික සූත්‍රය🌈️ලස්සන බණ පදයක්💐 ඔබත් වටහා ගන්න‪@anathimani‬ #buddha#dhamma #buddhism

Anathimani

0:00 / 0:00

Wammika Suthraya🌺වම්මික සූත්‍රය🌈️ලස්සන බණ පදයක්💐 ඔබත් වටහා ගන්න‪@anathimani‬ #buddha#dhamma #buddhism

2 367 просмотров · 2 года назад
Anathimani
857 подписчиков
2 367 просмотров · 2 года назад
වම්මික සූත්‍ර දේශනාව🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අයත් ඉතා වටිනා සූත්‍ර දේශනාවක්🌈️🌼🌈️🌼🌈️🌼 පූජ්‍යපාද වෑතලාවේ අමරවංශ හිමි විසින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කර කරන ලද මෙම දහම් පදය පින් ඇත්තෝ වහ වහා ශ්‍රවණය කරත්වා✨️💎✨️💎✨️💎 ධර්ම දේශකයාණන් වහන්සේ නිදුක් වේවා🌺 නිරෝගී වේවා 🌺 සුවපත් වේවා🌺 ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා සැනසිල්ලේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා🌹🌻🌹🌻🌹🌻🙏🙏🙏