Travelling Lovebirds අපි කවුද? අපි ජර්මනියට ආව විදිය? අපේ ලව් ස්ටෝරි එක Q&A
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
0:00 / 0:00
Travelling Lovebirds අපි කවුද? අපි ජර්මනියට ආව විදිය? අපේ ලව් ස්ටෝරි එක Q&A
2 466 просмотров · 4 часа назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
56,8 тыс. подписчиков
2 466 просмотров · 4 часа назад
Travelling Lovebirds අපි කවුද? අපි ජර්මනියට ආව විදිය? අපේ ලව් ස්ටෝරි එක Q&A
ගොඩක් දෙනෙක් අපෙන් ඇහුව ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ.
මෙන්න මේ ප්‍රශ්න තමයි ඔයාලා අපෙන් අහලා තිබුණේ.
01:16 ඔයාලගේ ජොබ් මොනාද?
02:32 කොහොමද ඔයාලා ජර්මනියට ගියේ?
04:00 අක්කගෙයි අයියගෙයි ලව් ස්ටෝරි එක කියන්නකෝ
10:46 ජොබ් එකකුත් කරන ගමන් ඔය තරම් තැන්වල ට්‍රැවල් කරන්න වෙලාව හොයාගන්නේ කොහොමද?
19:17 ජර්මනියේ සමාජ සම්මත නීති රීති ගැන කියන්නකෝ.
30:32 ජර්මනියට ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ කොහොමද?
31:31 ජර්මනියට එන්න මුල ඉඳන්ම හදාගන්න ඕනි සුදුසුකම් මොනාද?
33:20 ජර්මනියේ වර්ථමාන දේශපාලන තත්වය අනුව ජර්මනියට එන්න ඉන්න අයට මොනා වෙයිද?
35:44 ජර්මනියේ පරිගණක ක්ශේත්‍රයේ රැකියාවල දැන් තත්වය
36:52 ඒ ලෙවල් ඉවර අයට සල්ලි අඩුවෙන් වියදම් කරලා එන්න තියෙන ක්‍රමය මොකක්ද?
37:54 ජර්මනියට එන්න ඉන්න අයට ජර්මනියේ ඉදිරි ජීවිතය ලේසි වෙයිද?
39:51 අවුරුදු 23ක, බබෙක් ඉන්න කෙනෙක්ට ජර්මනියට ඇවිත් කරන්න පුළුවන් ජොබ් මොනාද?
40:09 ජර්මනියේ රස්සාවක් කරන්න භාෂාව අනිවාර්යෙන්ම ඕනිද?
43:44 ඔයා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න වැඩ කරේ කොහොමද?
45:31 යුරෝපේ වෙන රටක ඉන්න කෙනෙක් ජර්මනියේ පදිංචියට එන්නේ කොහොමද?
48:36 ජර්මනියේ සාමාන්‍ය ජොබ් එකක් කරලා තමන්ගෙම කියලා ගෙදරක්, වාහනයක් ගන්න පුළුවන්ද?
ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 : • ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 Germany M...
අපි ජර්මනියට ආව විදිය : • ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer J...
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - https://www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
DJI Osmo Pocket 3
DJI Osmo 360
Apple iPhone 16 pro
DJI Mini 3 Pro
DJI Mic 2
DaVinci Resolve
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ඉතාලියේ අපි නැවතුණ සුපිරි ප්ලේස් එක : • ඉතාලියේ අපි නැවතුණ සුපිරි ප්ලේස් එක Italy ...
ඉතාලියේ ධනවතුන්ගේ පාරාදීසය! 😍 අම්මයි තාත්තයි එක්ක : • ඉතාලියේ ධනවතුන්ගේ පාරාදීසය! 😍 අම්මයි තාත්ත...
අම්මයි තාත්තයි එක්ක ස්විට්සර්ලන්තයෙන් ඉතාලියට කාර් එක කෝච්චියට දාගෙන ගියා : • අම්මයි තාත්තයි එක්ක ස්විට්සර්ලන්තයෙන් ඉතාල...
ස්විට්සර්ලන්තයේ මේ විල යට කෙනෙක් ඉන්නවා 😳 : • ස්විට්සර්ලන්තයේ මේ විල යට කෙනෙක් ඉන්නවා 😳 ...
ස්විට්සර්ලන්තයේ ගොවිපොළකට ගියා.. : • ස්විට්සර්ලන්තයේ ගොවිපොළකට ගියා.. එතනින් පස...
ෂර්ලොක් හෝම්ස් මියගිය ස්විට්සර්ලන්තයේ බිහිසුණු දියඇල්ල : • ෂර්ලොක් හෝම්ස් මියගිය ස්විට්සර්ලන්තයේ බිහි...
ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු : • ස්විට්සර්ලන්තයේ හයිඩිගේ ඇත්තම ගම බලන්න යමු...
Finland Travel Video : • Finland
Germany Travel Videos : • Beauty of Germany
Greece 🇬🇷 : • Greece
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-------------------------------------------------
Travelling Lovebirds , Germany Sinhala Vlog , Germany Sinhala , Germany Q&A , Germany Jobs , Germany Student Visa , Germany Visa Sinhala