Перейти к содержимому

තිතටම තුලිත සමීකරණ | Ep.01 | Introduction + සං‍යුජතාව හා ඔක්සිකරණ අංක

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

තිතටම තුලිත සමීකරණ | Ep.01 | Introduction + සං‍යුජතාව හා ඔක්සිකරණ අංක

29 166 просмотров · 4 г. назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
29 166 просмотров · 4 г. назад
රසායන විද්‍යා විශය නිර්දේශය පුරාවට අපට හමුවන දෙයක් තමා තුලිත සමීකරණ කියන්නේ.. හැම විදියකම සමීකරණයක් පටස් ගාලා තුලිත කරගන්න පුරුදු වෙමු මේ වීඩියෝ සීරීස් එකෙන්.. 2023 Theory Class එක සම්බන්ධව වැඩි විස්තර දැනගැනීමට 075 169 0162 යන දුරකතන අංකයට WhatsApp msg එකක් දාන්න.. 2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න.. https://t.me/+eDNu8I54nG8zZDNl එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු.. Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට, S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට https://t.me/+7VZLdlrI9zI0NDNl හරියට දැනගමු! මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි. පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි. උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි. මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ. හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M... රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc... අපගේ නිළ facebook පිටුව හා එක්වන්න   / pastpapertv   අපගේ නිළ instagram account එක සමග එක්වන්න   / pastpapertv