කන්න කන්න ආස හිතෙන ඕට්ස් අග්ගලා 😀 හස්බන්ඩ් එක්ක Shopping ගිහින් රස කෑම හදපු දවසක් 🥰 Life in UK
Life with Hashi
0:00 / 0:00
කන්න කන්න ආස හිතෙන ඕට්ස් අග්ගලා 😀 හස්බන්ඩ් එක්ක Shopping ගිහින් රස කෑම හදපු දවසක් 🥰 Life in UK
1 080 просмотров · 7 ч назад
Life with Hashi
5,19 тыс. подписчиков
1 080 просмотров · 7 ч назад
ඔන්න අදත් ඔයාලත් එක්ක බෙදාගන්න ලස්සන දවසක vlog එකක් අරගෙන ආවා. 🥰
මේ vlog එකෙන් අපිත් එක්ක Tesco සහ Lidl grocery shopping යමු. හස්බන්ඩ් එක්ක shopping කරමින්, හිනා වෙමින් අපිට අවශ්ය බඩු තෝරගන්න අතරේ ගෙදර ඇවිත් ඉක්මනින් රසවත් කෑමක් හදාගත්තා. 🛒🍔
ඊළඟ දවසේ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා අලුත් විදිහට රසම රස homemade granola එකක් හදාගත්තා. ඒකෙනුත් තවත් කෑමක් හදාගන්න පුළුවන් උනා. මේ recipe එක පළවෙනි වතාවට try කළත් හොඳටම සාර්ථක වුණා. ඒ නිසා ඔයාලත් එක්ක recipe එක බෙදාගන්නවා. 😍
අපේ සුපුරුදු රසට ශ්රී ලාංකික කෑම වේලක් හදාගෙන, ගෙවුණු ලස්සන දවසක මතක මේ ව්ලොග් එකේ තියනවා
මේ අතරේ එංගලන්තයට ආපු කුණාටුව ගැනත්, ජීවිතේ මොන දේවල් ආවත් අපේ ජීවිතේ නතර කරගන්නේ නැතුව ඉදිරියට යන්න ඕන විදිහ ගැනත් ඔයාලත් එක්ක ටිකක් කතා කරනවා. ❤️
හැමදාම ලොකු දේවල් වෙන්න ඕන නෑ අපේ ජීවිතේ ලස්සන වෙන්න. ආදරය කරන අයත් එක්ක ගත කරන පුංචි පුංචි මොහොතවල්වලත් ලොකු සතුටක් තියෙනවා. 🏡✨
Vlog එක බලලා ඔයාලගේ අදහසත් comment එකකින් කියන්න. මගේ videos බලන, ආදරෙන් support කරන හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
ඔයාලා තවමත් Life with Hashi channel එක Subscribe කරලා නැත්නම් Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. 🥰
Day vlog 🥰 : 206
Facebook: / hi.lifewithhashi
TikTok: / hello.lifewithhashi
Instagram: / life.withhashi
#dayinthelife #lifewithhashi #dayvlogsinhala