ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ | Jeewithe Mata Dunnu Dewithumani | Lyrics - Cover
Sinhala Geethika Covers
0:00 / 0:00
ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ | Jeewithe Mata Dunnu Dewithumani | Lyrics - Cover
74 566 просмотров · 3 месяца назад
Sinhala Geethika Covers
15,5 тыс. подписчиков
74 566 просмотров · 3 месяца назад
මගේ Sinhala Geethika Covers YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමි!
ඔබගේ දෛනික යාච්ඤා ජීවිතයට මෙම ගීතිකා ආශිර්වාදයක් වනු ඇතැයි මම විශ්වාස කරනව♥️
නාලිකාවට සහයෝගය දැක්වීමට සහ මෙම බලාපොරොත්තුවේ පණිවිඩ තවදුරටත් පතුරුවා හැරීමට අපට උදව් කිරීමට Like, Share සහ Subscribe කිරීමට අමතක නොකරන්න.
දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරණ සේක්වා ♥️ 🙏
Welcome to my channel!
I share soulful Sinhala gospel covers and worship songs to bring you closer to God's presence.
Whether you are looking for morning prayer music or quiet time worship, I hope these songs bless your soul.
Support the channel and help us spread these messages of hope further.
God Bless You All ♥️ 🙏
Lyrics _
ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ
මගේ පණ නල ඔබ අතේ රැදුනේ
ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ
මගේ පණ නල ඔබ අතේ රැදුනේ
රැකගන්න සමිඳුනි මා... ////
හිරු උදා වී දවස ඇරඹෙන්නේ
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ
හිරු උදා වී දවස ඇරඹෙන්නේ
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ
රැකගන්න සමිඳුනි මා... ////
සතුරු අනතුරු මා වටේ එන්නේ
රුදුරු බියකරු සතුන් විලසින්නේ
සතුරු අනතුරු මා වටේ එන්නේ
රුදුරු බියකරු සතුන් විලසින්නේ
රැකගන්න සමිඳුනි මා... ////
අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ
අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ
රැකගන්න සමිඳුනි මා... ////
#sinhalageethika #kithunugeethika #geethika #kithunugee #sinhalahymns