බලයේ දෙවිඳුන් | Balaye Devindun | Sinhala Geethika - Cover
Sinhala Geethika Covers
0:00 / 0:00
බලයේ දෙවිඳුන් | Balaye Devindun | Sinhala Geethika - Cover
3 349 просмотров · 2 мес. назад
Sinhala Geethika Covers
15,5 тыс. подписчиков
3 349 просмотров · 2 мес. назад
මගේ Sinhala Geethika Covers YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමි!
ඔබගේ දෛනික යාච්ඤා ජීවිතයට මෙම ගීතිකා ආශිර්වාදයක් වනු ඇතැයි මම විශ්වාස කරනව♥️
නාලිකාවට සහයෝගය දැක්වීමට සහ මෙම බලාපොරොත්තුවේ පණිවිඩ තවදුරටත් පතුරුවා හැරීමට අපට උදව් කිරීමට Like, Share සහ Subscribe කිරීමට අමතක නොකරන්න.
දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරණ සේක්වා ♥️ 🙏
Welcome to my channel!
I share soulful Sinhala gospel covers and worship songs to bring you closer to God's presence.
Whether you are looking for morning prayer music or quiet time worship, I hope these songs bless your soul.
Support the channel and help us spread these messages of hope further.
God Bless You All ♥️ 🙏
Lyrics _
බලයේ දෙවිඳුන්
බලයේ දෙවිඳුන්
කරුණාවේ දෙවිඳුන්
කරුණාවේ දෙවිඳුන්
යහපත් යහපත් කරුණා කරුණා
ගුණයෙන් පිරුණු දෙවිඳුන්
යහපත් යහපත් කරුණා කරුණා
ගුණයෙන් පිරුණු දෙවිඳුන්
ප්රේමයේ දෙවිඳුන්
ප්රේමයේ දෙවිඳුන්
සැනසීමේ දෙවිඳුන්
සැනසීමේ දෙවිඳුන්
[bass guitar enters]
සනසා සනසා රකිනා රකිනා
ප්රේමයෙන් පිරුණාවූ රජිඳුන්
සනසා සනසා රකිනා රකිනා
ප්රේමයෙන් පිරුණාවූ රජිඳුන්
ආලෝකේ දෙවිඳුන්
ආලෝකේ දෙවිඳුන්
ශුද්ධවූ දෙවිඳුන්
ශුද්ධවූ දෙවිඳුන්
සකසා සකසා පුබුදා පුබුදා
සිත් සනසාලන ශුධතුන්
සකසා සකසා පුබුදා පුබුදා
සිත් සනසාලන ශුධතුන්
බලයේ දෙවිඳුන්
බලයේ දෙවිඳුන්
කරුණාවේ දෙවිඳුන්
කරුණාවේ දෙවිඳුන්
යහපත් යහපත් කරුණා කරුණා
ගුණයෙන් පිරුණු දෙවිඳුන්
යහපත් යහපත් කරුණා කරුණා
ගුණයෙන් පිරුනාවු රාජිඳුන්
සනසා සනසා රකිනා රකිනා
ප්රේමයෙන් පිරුණාවූ රජිඳුන්
සකසා සකසා පුබුදා පුබුදා
සිත් සනසාලන ශුධතුන්
යහපත් යහපත් කරුණා කරුණා
ගුණයෙන් පිරුණු දෙවිඳුන්
#SinhalaGeethika #WorshipCovers #Geethika #kithunugee #kithunugeethika #sinhalachristiansong #sinhalachristiansongs #sinhalagospelsongs