Перейти к содержимому

අදින් පස්සේ සියල්ල කණපිට ගැහෙනවා|වසරේ ප්‍රබලම සිකුරු වක්‍රයෙන් ලග්න 06ට නොසිතු වාසනාවක් පස්සෙන් එනවා

Hela Rahas и ещё 3

0:00 / 0:00

අදින් පස්සේ සියල්ල කණපිට ගැහෙනවා|වසරේ ප්‍රබලම සිකුරු වක්‍රයෙන් ලග්න 06ට නොසිතු වාසනාවක් පස්සෙන් එනවා

10 918 просмотров · 4 дня назад
Hela Rahas и ещё 3
10 918 просмотров · 4 дня назад
හෙළ රහස් යූ ටියුබ් නාලිකාව හරහා මෙවර අප සාකච්ඡා කරන්නේ 2026 ඔක්තෝබර් 3 වන දින සිදුවන සිකුරු ග්‍රහයාගේ වක්‍රවීම සහ එය ලග්න 12ක හිමියන්ගේ ජීවිතවලට, අනාගතයට සහ සාර්ථකත්වයට බලපාන අයුරුයි. සිකුරු වක්‍ර වීම යනු සෑම විටම අසුභ තත්ත්වයක්ද? මේ පිළිබඳව සමාජයේ පවතින වැරදි මත බැහැර කරමින්, ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විභූෂණ, රාජ සම්මානලාභී, කැළණි විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය එම්. ගුණපාල මහතා විසින් ඉතා පැහැදිලිව මෙහිදී විශේෂ කරුණු කරනා රාශියක් සම්බන්ධව සාකච්චා කෙරේ. ඔබේ ලග්නයට මෙම ග්‍රහ මාරුවෙන් ලැබෙනුයේ සුභ ප්‍රතිඵලද, නැතහොත් ප්‍රවේශම් විය යුතු කාල සීමාවක්දැයි දැන ගැනීමට අප මේ ගෙන ආ වීඩියෝව සම්පූර්ණ නරඹන්න කියලා ආරාධනා කරනවා.! අද වීඩියෝව තුලින් ප්‍රධාන වශයෙන් සාකච්චා කරන්නේ, සිකුරු වක්‍ර වීමක් යනු කුමක්ද? ලග්න 12ට සිකුරු වක්‍රයේ බලපෑම. නොවැම්බර් 14 දක්වා පවතින මෙම කාලය තුළ ඔබ සැලකිලිමත් විය යුතු ආකාරය. සම්බන්දවයි. #sikurumaruwa #lagnapalapala #lagna #horoscope #srilankaastrology