Happy Teachers Day
It Bima
0:00 / 0:00
Happy Teachers Day
142 просмотра · 2 нед. назад
It Bima
146 подписчиков
142 просмотра · 2 нед. назад
**ආදරණීය ගුරු මෑණියනි,පියාණනී මා ඉගෙනීමෙන් යම් දුරකට ආවත් ඒ ඔබ නිසායි.පාසලෙන්,පංතියෙන් පසු සමාජයේ ජීවත් විය යුතු ආකාරය ඔබ මට පහදා දුන්නා.ජීවිතයේ අභියෝග ජය ගෙන ඉදිරියට යා යුතු ආකාරය ඔබ මට කියා දුන්නා.ඉතිං ආදරණීය ගුරුමෑණියනි,පියාණනී ඔබට මෙය උපහාරයක්ම වේවා!