මමත් මේ වැරැද්ද කරලා තියනවා
Jorcie fitness
0:00 / 0:00
මමත් මේ වැරැද්ද කරලා තියනවා
2 319 просмотров · 12 часов назад
Jorcie fitness
7,91 тыс. подписчиков
2 319 просмотров · 12 часов назад
Muscle build කරන්න කියලා Calorie Surplus එකකට යද්දී දවසට 1000–2000 calories extra add කරන්න එපා. ❌
එහෙම වැඩිපුර calories ගත්තොත් muscle විතරක් නෙවෙයි, body fat එකත් ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්.
හොඳම දේ 👉 small calorie surplus එකක් තියාගන්න. සාමාන්‍යයෙන් maintenance calories වලට වඩා 300-600 calories වගේ වැඩිපුරින් start කරන්න.
Body weight, strength, measurements සහ body fat changes monitor කරගෙන අවශ්‍ය විදිහට calories ටික ටික adjust කරන්න. 💪
More calories = More muscle කියන එක වැරදියි.
Smart surplus + Progressive training + Enough protein = Better results.