Side lateral raises traps එකද නැත්නම් lateral head එකද
Jorcie fitness
0:00 / 0:00
Side lateral raises traps එකද නැත්නම් lateral head එකද
3 151 просмотр · 5 дней назад
Jorcie fitness
7,91 тыс. подписчиков
3 151 просмотр · 5 дней назад
Side Lateral Raise එක හරියට කරනවද?
Side lateral raise කරනකොට shoulder blades (scapula) stable කරගෙන, shoulders අනවශ්‍ය විදිහට උඩට shrug කරන්න එපා.
Dumbbells දෙක body එකෙන් පිටතට / ඈතට ගෙනියනවා වගේ raise කරන්න. නිකන් weight එක උඩට උස්සනවාට වඩා arm එක side එකට control කරගෙන raise කරන්න.
මේ movement එකේ ප්‍රධාන target එක Lateral Deltoid (Side Delt)
✅ Shoulder blades stable
✅ Elbows ටිකක් bend කරගෙන
✅ Dumbbells body එකෙන් පිටතට ගෙනියන්න
✅ Shrug කරන්න එපා
✅ Controlled tempo එකක් තියාගන්න
✅ Weight එකට වඩා technique එකට priority දෙන්න
ලොකු weight එකක් උස්සන එක නෙවෙයි වැදගත් Side Delt එකට tension එක තියාගන්න එකයි.