බුද්ධ පූජාව - Buddha Pujawa
Zahan Eye
0:00 / 0:00
බුද්ධ පූජාව - Buddha Pujawa
18 018 просмотров · 1 г. назад
Zahan Eye
486 подписчиков
18 018 просмотров · 1 г. назад
බුද්ධ පූජාවන් පිළියෙල කොට පූජා කරන්න
තුන් ලොවක් දිනූ තථාගතයාණන් වහන්සේ උදෙසා අප විවිධ පූජාවන් සිදු කරන්නෙමු.එසේ කරන සියල්ල අවබෝධයෙන් කරන්නේ නම් ඉතා යහපත්ය. ඒ නිසා මෙම ධර්ම ලිපිය කියවා නුවැණැසින් අවබෝධ කරගෙන බුද්ධ පූජාවන් පිළියෙල කොට පූජා කරන්න.එය ඔබට යහපත උදාකරාවි.
01. බුද්ධ පූජාව සඳහා යොදා ගනු ලබන භාජන කෙබඳු විය යුතුද ?
බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව තැබීමට භාවිතා කරන භාජන ඔබට හැකි පරිදි තෝරාගත් භාජන වූවාට කම් නැත.ඒ මන්ද රජ මැදුරේ දෙන දානය මෙන් දුගී පැලෙහි සිටින අයට නොහැකි බැවිනි.බත් හැන්දක් හෝ බත් මිටක් හෝ ඔබට හැකි පරිදි පූජා කල හැකි භාජන තෝරා ගෙන එයට ආහාර බෙදා පිණ්ඩපාත දානය ලෙස පූජා කරන්න.
02. බුද්ධ පූජාව සඳහා කැප අකැප දේ තෝරා ගන්නේ කෙසේද ?
ඔබට සිතෙන මිනිසුන් ආහාර සඳහා ගනු ලබන දේ බුද්ධ පූජාව සඳහා කැපය.එබැවින් එය ගැටළුවක් කර නොගන්න.ඔබ අභිමත පරිදි පූජා කිරීම යහපත්.
බුද්ධාලෝකයෙන් නිවී සැනසීමට සිතැත්තෝ අප සමග එකතු වෙම්වා...!
බොහෝ දෙනාගේ හිත සුව පිණිස,
බොහෝ දෙනාගේ දියුණුව පිණිස,
බොහෝ දෙනාගේ සැප පිණිස
මෙම යූ ටියුබ් නාලිකාව ක්රියාත්මක වන්නේය...!
“චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්ථාය හිතාය ලොකුනාකම්පාය”