Перейти к содержимому

බටර් කේක් ඉක්මනින්! විනාඩි 5න් අවන් එකේ!! Easy Butter Cake Recipe - Easy Homemade Cakes

Easy Homemade Cakes

0:00 / 0:00

බටර් කේක් ඉක්මනින්! විනාඩි 5න් අවන් එකේ!! Easy Butter Cake Recipe - Easy Homemade Cakes

28 374 просмотра · 1 год назад
Easy Homemade Cakes
63,1 тыс. подписчиков
28 374 просмотра · 1 год назад
බටර් කේක් ඉක්මනින්! විනාඩි 5න් අවන් එකේ!! Easy Butter Cake Recipe - Easy Homemade Cakes #homemadecake #cake #vanillacake #වැනිලාකේක් #කේක් #බටර්කේක් #buttercake 🍰 රෙසිපිය: පාන් පිටි 175ග් (කෝප්ප 1, මේස හැඳි 3) බේකින් පවුඩර් තේ හැඳි 1 බිත්තර 3 සීනී 150ග් (කෝප්ප 3/4) බටර් 150ග් (කෝප්ප 2/3) වැනිලා තේ හැඳි 1 ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්) කිරි 60 මි.ලී. (කෝප්ප 1/4) කෝප්ප මිනුම - 240 මි.ලී. බේකින් තැටිය 20,20 සෙ.මී. සෙල්සියස් 175ට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 25-30 ත් අතර බේක් කරගන්න. -/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/ 🍰 Ingredients: Plain Flour 175g (1 cup, 3 tablespoons) Baking powder 1 teaspoon 3 Eggs Sugar 150g (¾ cup) Butter 150g (¾ cup) Vanilla extract 1 teaspoon Almond Essence ½ teaspoon (optional) Milk 60ml (¼ cup) Measuring cup size - 240ml Baking pan 20x20 cm (8x8 inch) Bake in a preheated oven at 175c for 25-30 minutes