Перейти к содержимому

බුදුන් වහන්සේගේ උතුම් ජීවිත ගමන | EP 01 – තුසිත දිව්‍යලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට

Double N Studios

0:00 / 0:00

බුදුන් වහන්සේගේ උතුම් ජීවිත ගමන | EP 01 – තුසිත දිව්‍යලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට

883 просмотра · 8 дней назад
Double N Studios
1,05 тыс. подписчиков
883 просмотра · 8 дней назад
බුදුන් වහන්සේගේ උතුම් ජීවිත ගමනේ පළමු කොටස මෙතැනින් ආරම්භ වේ. මෙම Episode එක තුළින්, බෝධිසත්වයන් වහන්සේ අවසන් වරට මනුෂ්‍ය ලෝකයට උපත ලබන්නට පෙර තුසිත දිව්‍යලෝකයේ වැඩ සිටි ආකාරයත්, මහාමායා දේවිය දුටු පූජනීය සුදු ඇත් සිහිනයත් ඇතුළුව, බුද්ධ චරිතයේ ආරම්භයට පසුබිම් වූ සිදුවීම් cinematic ආකාරයෙන් ඉදිරිපත් කරයි. මෙය බුදුන් වහන්සේගේ උතුම් ජීවිත ගමන කොටස් 30කින් ඉදිරිපත් කරන cinematic series එකක පළමු කොටසයි. 🙏 තෙරුවන් සරණයි! ඉදිරි කොටස් නැරඹීමට අපගේ YouTube channel එක Subscribe කර එකතු වී සිටින්න. #බුදුන්වහන්සේ #බුද්ධචරිතය #බුදුන්වහන්සේගේජීවිතගමන #Buddha #BuddhaLife #Sinhala #BuddhistStory #DoubleNStudios