8 ශ්‍රේණිය - 7 පාඩම || සාධක
Maths Home
0:00 / 0:00
8 ශ්‍රේණිය - 7 පාඩම || සාධක
3 960 просмотров · 2 г. назад
Maths Home
4,5 тыс. подписчиков
3 960 просмотров · 2 г. назад
-------------------------------------------------------------------------------------------------------------------------------------------
Online Classes වලට Join වෙන්න
Maths Home අපි Online Classes කරනවා. 6 වසර සිට 11 වසර වෙනකන්. සහභාගී වෙන්න කැමති නම් 077 377 077 9 (Whatsapp) number එකට message එකක් දාන්න පහත විස්තර එක්ක.
"Online Class එකට Join වීමට අවශ්‍යයි"
නම :
වසර :
පාසැල :
ලිපිනය :
Thank you ❤❤❤
----------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම වීඩියෝව තුලින් 8 ශ්‍රේණියේ හත්වන පාඩම වන සාධක පාඩම ඔබට උගන්වා ඇත. මෙහිදී,
සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකය
වීජීය පද කිහිපයක මහා පොදු සාධකය
වීජීය ප්රකාශනයක් සාධකවල ගුණිතයක් ලෙස ලිවීම
ඍණ සාධක
යන මාතෘකාවන් ගැන උගන්වා ඇත.
මෙම වීඩියෝව හොඳින් නරඹන්න. ඔබට මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න පහතින් comment කරන්න. අපි ඒ සැමටම පිළිතුරු දෙන්න සූදානමින් සිටිමු.
ස්තූතියි
Subscribe My Channel / මගේ චැනල් එක Subscribe කරන්න - / @mathshome_official
Deliberate Thought by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/...
Source: http://incompetech.com/music/royalty-...
Artist: http://incompetech.com/