Перейти к содержимому

මේ විදිහට සුප් හැදුවොත් දරුවෝ එළවළු ඔක්කොම කාවි / Cream of Chicken Soup / garlic toast

Cooking With Chef Wipula

0:00 / 0:00

මේ විදිහට සුප් හැදුවොත් දරුවෝ එළවළු ඔක්කොම කාවි / Cream of Chicken Soup / garlic toast

317 просмотров · 2 месяца назад
Cooking With Chef Wipula
2,1 тыс. подписчиков
317 просмотров · 2 месяца назад
‪@cookingwithchefwipula‬ තරු පහේ හෝටලයකින් වගේ සම්පූරණ අත්දැකීමක් දෙන එලවලු කන්න අදිමදි කරන දරුවන්ට මේ විදිහට සුප් හැදුවොත් දරුවෝ එළවළු ඔක්කොම කාවි ඒ විතරක්ම නෙවෙයි දරුවන්ටත් ඩයට් කරන අයටත් හොදයි වගේම කෘතිම රසකාරක කිසිවක් නැතිව හදන Cream of Chicken Soup එකත්. චිකන් සුප් එකක් එලවලු සමග හදන හැටි එක්කම ,එයටම ගැලපෙන රසවත් ගාලික් ටෝස්ට් garlic toast එකක් නිවසේදීම කෙටි වේලාවකින් හදා ගන්නා ආකාරය සහ එහි ගුණාත්මක පෝෂණය ගැන මෙහි සියලුම විස්තර ඇත. මේ විදිහට සුප් හැදුවොත් දරුවෝ එළවළු ඔක්කොම කාවි අවශ්‍ය දේවල් දෙදෙනෙකුට : කුකුල් මස් ග්‍රෑම් 150 අල ග්‍රෑම් 100 කැරට් ග්‍රෑම් 50 බෝංචි ග්‍රෑම් 50 ගෝවාමල්ග්‍රෑම් 50 කුකුල් මස් ස්ටොක් මිලිලීටර් 200 පාන්පිටි බටර් හෝ පිරිසිදු පොල්තෙල් මේස හැදි 2ක් ලුනුකුඩු සහ ගම්මිරිස් කුඩු රස අනුව. ගාලික් ටෝස්ට් එක සදහා: පාන්පෙති 6ක් සුදුලූනු ග්‍රෑම් 50 පාස්ලි තියෙනවානම් බටර් හෝ පිරිසිදු පොල්තෙල් මේස හැදි 3ක් #chickensoup #balanceddiet #healthtalk #healthtips #srilankanfood #creamofchickensoup