Перейти к содержимому

Teriyaki Chicken Fried Rice /විනාඩි 15න් රෙස්ටෝරන්ට් රහට / Easy Japanese Style Rice recipe

Cooking With Chef Wipula

0:00 / 0:00

Teriyaki Chicken Fried Rice /විනාඩි 15න් රෙස්ටෝරන්ට් රහට / Easy Japanese Style Rice recipe

1 193 просмотра · 1 месяц назад
Cooking With Chef Wipula
2,1 тыс. подписчиков
1 193 просмотра · 1 месяц назад
‪@cookingwithchefwipula‬ හැමදාම හදන එකම විදිහේ චිකන් ප්‍රයිඩ් රයිස් එක වෙනුවට වෙනස්ම රසයක් එකතු කරපු Japanese Style එකට හදන Teriyaki Chicken Fried Rice එකක් විනාඩි 15න් රෙස්ටෝරන්ට් රහට ගෙදරදීම හදමු. පැනි රසයි,ලුනු රසයි,ඉගුරු සහ සුදුලූනු වල සුවදයි එකතුවුන මේ විශේෂ රසය ගෙදර තියෙන සරල කලමනා ටිකක් එකතු කරගෙන රසවත්ව හදන හැටි හා එහි පෝෂණය ගැන හෙදිනිලදාරිනියකගේ අදහස් සමගම බලමු. සම්ප්‍රදායක Japanese Teriyaki Sauce එක ගැන විස්තර: Main ingredients... සොයා සෝස් ( Soy Sauce ) 50 m.l. - ලුනු රසය සහ වර්නය ලබාදේ. මිරීන්( Mirin )50 m.l.- ජපන් පැනිරස සහල් වයින් වර්ගයකි. සාකේ (Sake)50 m.l - තවත් සහල් වයින් වර්ගයකි. දුඹුරු සීනි හෝ මීපැණී මේවාට අමතරව රසය සහ ගුණ වැඩි කර ගැනීමට ඉඟුරු සහ සුදුලූණූ ද එකතු කර ගනු ලබයි. භාවිතා කරන අවස්ථා : මැරිනේට් කරගැනීමට Marinate - chichen ,Beef, Fork ආලේප කිරීමට Glazing - මස් හෝ මාළු grill or bake කරනවිට මතුපිට ආලේප කිරීමට. බැද ගැනීම Stir Fries සඳහා - එලවලු නූඩල්ස් සහ බත්( Fried rice )සාදන විට රසය වැඩි කර ගැනීමට. 0:00 හැඳින්වීම (introduce) 0:17 teiriyaki sauce සාදා ගැනීම. 0:35 chicken මැරිනේට් කර ගැනීම. 0:47 බිත්තර scramble කර ගැනීම. 0:50 ඒ සමගම Japanese Teriyaki sauce එක ගැන හැදින්වීමක්. 1:13 Fried rice එකට chicken බැදගැනීම. 1:55 Fried rice සෑදීමට පටන්ගැනීම. 2:09Fried rice එක සාදන ආකාරය සහ මෙයින් ලැබෙන පෝෂණය ගැන හෙදනිලධාරීනිගේ විස්තරයක්. 2:59 Rice ටික එකතු කර ගැනීම. 3:10 fried rice එකට teriyaki chicken ටික එකතු කර ගැනීම. 3:49 හෙදනිළධාරිනිය Teriyaki fried rice එකෙන් ලැබෙන පෝෂණය සහ ශරීරයයට හිතකර ලෙස එය සාදා ගැනීම ගැන උපදෙස් ටිකක්. වීඩියෝ එකට Like කරලා, Share කරන්න. නව වීඩියෝ නරඹන්න Channel එක Subscribe කර තබාගන්න! ❤️ #teriyakichicken #friedrice #healthtips #japanesefood #cleancooking #cookingwithchefwipula