Перейти к содержимому

සුද්ධට්ඨක සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 04 (2026.07.14) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි

Koswatte Ariyawimala

0:00 / 0:00

සුද්ධට්ඨක සූත්‍රය | අට්ඨක වර්‍ගය සූත්‍ර විවරණ - 04 (2026.07.14) | අතිපූජනීය කොස්වත්තේ අරියවිමල හිමි

2 873 просмотра · 1 месяц назад
Koswatte Ariyawimala
1,42 тыс. подписчиков
2 873 просмотра · 1 месяц назад
සුද්ධට්ඨක සූත්‍රය Suddattaka Sutta https://tipitaka.lk/kn-snp-4-4/ 792. පස‍්සාමි සුද‍්ධං පරමං අරොගං දිට‍්ඨෙන සංසුද‍්ධි නරස‍්ස හොති, එතාභිජානං3 පරමන‍්ති ඤත්‍වා සුද‍්ධානුපස‍්සීති පච‍්චෙති ඤාණං 793. දිට‍්ඨෙන චෙ සුද‍්ධි නරස‍්ස හොති ඤාණෙන වා සො පජහාති දුක‍්ඛං, අඤ‍්ඤෙන සො සුජ‍්ඣති සොපධීකො දිට‍්ඨි හි නං පාව තථාවදානං. 794. න බ්‍රාහ‍්මණො අඤ‍්ඤතො සුද‍්ධිමාහ දිට‍්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ‍්ඤෙ ච පාපෙ ච අනූපලිත‍්තො අත‍්තඤ‍්ජහො නයිධ පකුබ‍්බමානො. 795. පුරිමං පහාය අපරං සිතාසෙ එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගං, තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්ති කපීව සාඛං පමුඛං ගහාය.1 796. සයං සමාදාය වතානි ජන‍්තු උච‍්චාවචං ගච‍්ඡති සඤ‍්ඤසත‍්තො, විද‍්වා ච වෙදෙහි සමෙච‍්ච ධම‍්මං න උච‍්චාවචං ගච‍්ඡති භූරිපඤ‍්ඤො. 797. ස සබ‍්බධම‍්මෙසු විසෙනිභූතො යං කිඤ‍්චි දිට‍්ඨං ව සුතං මුතං වා, තමෙව දස‍්සිං විවටං චරන‍්තං කෙනීධ ලොකස‍්මිං විකප‍්පයෙය්‍ය. 798. න කප‍්පයන‍්ති න පුරෙක‍්ඛරොන‍්ති අච‍්චන‍්තසුද‍්ධීති න තෙ වදන‍්ති, අදානගන්‍ථං ගථිතං විසජ‍්ජ ආසං න කුබ‍්බන‍්ති කුහිඤ‍්චි ලොකෙ. 799. සීමාතිගො බ්‍රාහ‍්මණො තස‍්ස නත්‍ථි ඤත්‍වා ච දිස‍්වා ව සමුග‍්ගහීතං, න රාගරාගී න විරාගරත‍්තො තස‍්සීධ නත්‍ථි පරමුග‍්ගහීතන‍්ති.