ලොව පුරා පැවති ජන අරගල වලට හුස්ම පෙවූ පොත්
Madujith Sagara
0:00 / 0:00
ලොව පුරා පැවති ජන අරගල වලට හුස්ම පෙවූ පොත්
570 просмотров · 4 г. назад
Madujith Sagara
95,5 тыс. подписчиков
570 просмотров · 4 г. назад
ලොව පුරා පැවති ජන අරගල වලට හුස්ම පෙවූ පොත් | Review with Madujith | E62
• ලොව පුරා පැවති ජන අරගල වලට හුස්ම පෙවූ පොත්
මේ දවස් වල සමස්තයක් විදිහට ගත්තහම මුලු ලංකාවම අරගල භූමියක් කියන්න පුළුවන්. සාමාන්‍ය ජනයා ජීවිතය රැකගන්න අරගල කරනකොට මුග්ධ දේශපාලුවන් බලය රැකගන්න අරගල කරනවා. ඒත් එක්කම තවත් පාර්ශවයක් එම දේශපාලන චෞරයන් පලවාහරින්න අරගල කරනවා.
වර්තමානයේ දී අරගලවලට ජවය දෙන්නෙත්, අරගල ගැන සමාජය දැනුවත් කරන්නේ ප්‍රධාන වශයෙන් ම විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තමයි. ඒත් අද වගේ Social Media (සමාජ මාධ්‍ය) නොතිබුණු facebook lives දෙක තුනකින් සම්පූර්න අරගලයක් මෙහෙයවන්න හැකියාවක් නොතිබුණු කාලවල පවා ලේකේ පුරාම අරගලයන් කෙරුනා.
ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ ලෝකෙ පුරා සිදුවුණ බොහෝ අරගලවලට ප්‍රාණ වායුව ලබා දුන්න, අරගල කරුවන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට සමත් උන සහ අරගලවලට වෙනම මානයන් විවෘත කරලා දුන්න වටිනකම කියලා නිම කරන්න බැරි දිනෙන් දින වටිනාකම වැඩි වෙන අසමසම සාහිත්‍යකෘති කිහිපයක් ගැනයි.
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar
#ජන_අරගල_වලට_පන_දුන්_පොත් #leotolstoy #maximgorky #අම්මා #යුද්ධයහාසාමය