සෝවාන් වූ අයෙක්ට ඉතාම නිවැරදිව වැටහෙන විපස්සනාවේ ඝණ සඤ්ඤා හතර
Madujith Sagara
0:00 / 0:00
සෝවාන් වූ අයෙක්ට ඉතාම නිවැරදිව වැටහෙන විපස්සනාවේ ඝණ සඤ්ඤා හතර
3 120 просмотров · Трансляция закончилась 8 часов назад
Madujith Sagara
92,4 тыс. подписчиков
3 120 просмотров · Трансляция закончилась 8 часов назад
සෝවාන් වූ අයෙක්ට ඉතාම නිවැරදිව වැටහෙන විපස්සනාවේ ඝණ සඤ්ඤා හතර
https://youtube.com/live/WpmDd9E69Sw
ඔයා කවදා හරි නිකමටවත් හිතලා තියෙනවද, අපි මේ ඇස් දෙකෙන් දකින, කනෙන් අහන, අතින් අල්ලන මේ හැමදේම ඇත්තටම අපිට පේන තරම් සරල නැහැ කියලා?
අපි හිතාගෙන ඉන්නේ මේ මම, මේ මගේ ශරීරය, මේ මගේ සිතුවිලි, මේ මට ලැබුණු ජීවිතය කියලා...
ඒත් ඔයා දන්නවද, උපන් දා ඉඳන් අද වෙනකල් අපේ හිත අපිට කරන ලොකුම රැවටීම මොකක්ද කියලා?
ඇත්තටම අපි සංසාරේ පුරාවටම විඳින හැම දුකකටම, හැම බයකටම, හැම තනිකමකටම මුල අන්න ඒ රහස් රැවටීමයි.
ඉතින් ඔයා හිතන්න සංසාරේ පුරාවටම අපිව මුලා කරලා තියෙන ඒ දැවැන්ත මායාවේ තිරරෙදි එකින් එක කඩලා දාලා, සෝවාන් වූ උත්තමයෙක් මේ ලෝකය දිහා බලන සැබෑ විපස්සනා නෙත ඔබටත් ලැබුණොත් මොකද වෙන්නේ කියලා..
එතැනදී උන්වහන්සේලාට ඉතාම පැහැදිලිව, අතිශය නිවැරදිව වැටහෙන, හැබැයි අපිව මේ වෙනකල් අඳුරේ දාලා තිබුණු රහස් අගුලු හතරක් තියනවා.
ඉතින් ඒවට තමයි කියන්නේ විපස්සනාවේ ඝන සඤ්ඤා හතර කියලා.
🤔 අපේ හිත ඇතුළේ සඟවලා තියෙන ඒ ඝණ සඤ්ඤා කියන්නේ මොනවාද?
🤔 අපිට අතිශයින්ම තදට, කැඩෙන්නේ බිඳෙන්නේ නැති එකක් විදිහට දැනෙන මේ ජීවිතය, සෝවාන් වූ උත්තමයෙකුගේ නෙතට පෙනෙන ඒ සැබෑ යථාර්ථය ඇතුළේ කෑලි කෑලිවලට කැඩිලා, ඒ මායාව සම්පූර්ණයෙන්ම බිඳී යන මොහොතේ සිද්ධ වෙන ආශ්චර්යය මොකක්ද?
මතක තියාගන්න, මේක නිකම්ම නිකන් අහලා අමතක කරලා දාන ධර්ම කරුණක් නෙවෙයි. මේක ඔයාගේ සංසාරික ගමන මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන්, ඔයාගේ ඇස් දෙක ඇරවන අපූර්ව අත්දැකීමක්.
ඉතින් කැමතිද ඔබේ හිත ඔබෙන් වසාගෙන සිටින ඒ මහ ලොකු රැවටීමේ රහස හෙළි කරගන්න...
කැමති ද සෝවාන් වූ උත්තමයෙකුගේ නෙතින් ලෝකය දකින්න...
එහෙනම්, මොහොතකට සියලු වැඩ පසෙකලා, ඔබේ මනස නිදහස් කරගෙන එකතු වෙන්න මේ අසිරිය විඳගන්න. අපි අද හෙළිදරව් කරමු, ඒ විපස්සනාවේ ඝණ සඤ්ඤා හතරේ සැබෑ රහස 🙏🙏🙏
✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක
✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ;
https://elearning.lk/course/autodesk-...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
• Professional Diploma in Computer Aided Bui...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...
Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...
Follow me on Threads
https://www.threads.net/@madujith_sagara
#madujithsagara #madujith #madujithlives #විපස්සනාවේඝණසඤ්ඤා #විපස්සනාභාවනා #විදර්ශනාව #සමථ #විදසුන් #භාවනා #සජීවීභාවනා #භාවනාකමටහන් #භාවනාඋපදෙස් #meditationguidance #howtomeditate #meditationstance #meditationhelp #maythreebhawana #මෛත්‍රීභාවනාව #කුන්ඩලණි #ශක්තිභාවනා #meditationandbrain #meditationandbrainwaves #meditation #භාවනාව #කුන්ඩලිනිභාවනාව #භාවනාවේආනිසංස #විශ්වශක්තිභාවනා #මනසපාලනය #මනසේබලය #baw anawasinhala #buddhistmeditation #bawana #bhawana