මියුරු කල්පනා නෙතක දැල්වුනා - දිනුම් කණුව 1974
Nihal Munasinghe
0:00 / 0:00
මියුරු කල්පනා නෙතක දැල්වුනා - දිනුම් කණුව 1974
52 579 просмотров · 9 лет назад
Nihal Munasinghe
27,7 тыс. подписчиков
52 579 просмотров · 9 лет назад
තිරගත වූ දිනය – 1974 මාර්තු 05
ඉදිරිපත් කිරීම - මල්ලිකා චිත්‍රපට
නිෂ්පාදනය – ජී. එම්. ආරියපාල
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
රංගනය - ටෝනි රණසිංහ, මාජි මන්ත්‍රීනායක[ඇය රඟපෑ එකම චිත්‍රපටය], එච්. ආර්. ජෝතිපාල, රුක්මණී දේවී
ගායනය - වික්ටර් රත්නායක