Перейти к содержимому

ආදරේ සිහිනයකියි කිව්වෙ එදා - ප්‍රවේසම්වන්න 1969

Nihal Munasinghe

0:00 / 0:00

ආදරේ සිහිනයකියි කිව්වෙ එදා - ප්‍රවේසම්වන්න 1969

64 744 просмотра · 9 лет назад
Nihal Munasinghe
27,7 тыс. подписчиков
64 744 просмотра · 9 лет назад
තිරගත වූ දිනය – 1969 නොවැම්බර් 06 නිෂ්පාදනය – වයලට් ආනන්දන් තිර නාටකය හා අධ්‍යක්ෂණය – ඇම්. ඇස්. ආනන්දන් කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර් / කේ. ඒ. කුමාරසිංහ කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට් වේශ නිරූපණය – රෙජී ද සිල්වා / ආර්. සරවනබාවා / ඩෙරික් ද සිල්වා චිත්‍ර ශිල්පි - ඩබ්ලිව්. ගුණසිරි / ලයනල් සිල්වා සංස්කරණය – ඇම්. පී. රූපසේන සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල ගීත ප්‍රබන්ධය – හර්බට් එම්. සෙනෙවිරත්න / සිරිල් ඒ. සීලවිමල, ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා / කරුණාරත්න අබේසේකර ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල/ සුජාතා අත්තනායක රංගනය - ටෝනි රණසිංහ සමග මාලනී ෆොන්සේකා