හැරී එල්ඩර් වොන්ඩ් එක කැඩුවෙ නැහැ | Deathly Hallows and Hogwarts Legacy
Baiscope Zone
0:00 / 0:00
හැරී එල්ඩර් වොන්ඩ් එක කැඩුවෙ නැහැ | Deathly Hallows and Hogwarts Legacy
13 653 просмотра · 4 мес. назад
Baiscope Zone
21 тыс. подписчиков
13 653 просмотра · 4 мес. назад
හැරී පොටර් රසිකයින්ට අමතක නොවන Deathly Hallows සහ 1800 ගණන්වල හෝග්වර්ට්ස් ඉතිහාසය අත්විඳින්න පුළුවන් Hogwarts Legacy ගේම් එක ගැනයි අද අපේ කතාබහ.
එල්ඩර් වොන්ඩ්, රෙසරැක්ෂන් ස්ටෝන්, ඉන්විසිබ්ල් ක්ලොක් යන ත්‍රිත්වයේ රහස්වල සිට ගේම් එකේ තියෙන සැඟවුණු ඉඟි දක්වා සියල්ල අද අපි විස්තරාත්මකව කතා කරනවා.
ඔබ මායා ලෝකයට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ පෝඩ්කාස්ට් එකට එකතු වෙන්න!
#hogwartslegacy #HarryPotter #DeathlyHallows #SinhalaPodcast #SriLanka #lka #WizardingWorld #LankanGeeks #GamingSinhala #Hogwarts #Voldemort #Potterhead