Перейти к содержимому

සමාගම් අවසාන ගිණුම් ගැලපිලි - වගකීම් සහතික සදහා ප්‍රතිපාදනය (Accounting with Buddhika Balasooriya)

Accounting with BUBA

0:00 / 0:00

සමාගම් අවසාන ගිණුම් ගැලපිලි - වගකීම් සහතික සදහා ප්‍රතිපාදනය (Accounting with Buddhika Balasooriya)

6 289 просмотров · 5 лет назад
Accounting with BUBA
4,16 тыс. подписчиков
6 289 просмотров · 5 лет назад
උසස් පෙළ ගිණුම්කරනය, බැංකුකරණය, aat, රජයේ ගණකාධිකාරි, වරලත් ගණකාධිකාරි, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල ආදී පාඨමාලා හදාරන සිසුන්ගේත් ගිනුම්කරන විශය පිළිබඳව උනන්දුවක් දක්වන සෑම අයෙකුගේම ගිනුම්කරන දැනුම වර්දනය සදහා දායකවීම මෙම චැනලය තුලින් සිදු කෙරෙනු ඇත. තවද මෙම වීඩියෝ පාඩම් ඔබ වෙත ගෙන එනු ලබන මා වරලත් ගණකාධිකාරි වරයෙකු වන අතර ගිණුම්කරන හා මූල්‍ය ක්ශේස්ත්‍රයේ වසර 15 ට අදික රැකියාමය අත්දැකීම් සපිරූ අයෙක් වන අතර විශ්ව විද්‍යාල බාහිර කතිකාචාර්‍යවරයෙකි.