ඉදි ආප්ප පිටි වලින් පට පට ගාලා ගැලැවෙන ආප්ප හදමූ😋Sri Lankan Hoppers Recipe - appa by TR yummy home
T.R Yummy Home
0:00 / 0:00
ඉදි ආප්ප පිටි වලින් පට පට ගාලා ගැලැවෙන ආප්ප හදමූ😋Sri Lankan Hoppers Recipe - appa by TR yummy home
239 041 просмотр · 2 года назад
T.R Yummy Home
71,9 тыс. подписчиков
239 041 просмотр · 2 года назад
Welcome to T.R Yummy Home,
Today i am going to make a sri lankan hoppers recipe. This is very tasty and quick to make. Please watch the video and comment below.
Please Subscribe my channel and like..Thank you 🙏❤
කඩේ ඉදි ආප්ප පිට් වලින් රසට ආප්ප හදා ගන්න පුළුවන්. ඉක්මනින් ගැලැවෙනවා. හැන්දකින් ගලවන්න අවශ්‍ය වෙන්නෙත් නැ. හරිම සොෆ්ට් එකට වගේම ක්‍රිස්පියට හදා ගන්න පුළුවන්. ඔයාලාත් හදලා රස බලන්න. ලයික් කරන්න කොමෙන්ට් කරන්න.❤
මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. යහළුවන් අතරෙත් බෙදා ගන්න.
බොහෝම ස්තුතියි.....🙏❤
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් පිටි - 525g (බාග විදුරුවෙන් 3ක්)
පාන් පිටි - 225g (බාග විදුරුවෙන් 1යි බාගයක්)
සීනී තෙ හැදි - 4
යීස්ට් - 5g (තෙ හැදි 1ක්)
පොල් කිරි 1500ml (බාග විදුරුවෙන් 6ක්)
ලුනු තෙ හැදි 1 යි කාලක්
Ingredients :
Rice flour - 525g
Plain flour - 225g
Sugar - 4tsp
East - 5g
Coconut milk - 1500ml
Salt to taste
• හරි ක්‍රමයට මිශ්‍රණය හදාගෙන ක්‍රිස්පි ආප්ප...
• පැණි ආප්ප කඩේ හාල් පිටි වලින් හදමූ | Pani ...
• Hoppers recipe | ඉතුරු බත් විසි නොකර පුළුන...
#appam #hopper #appa
facebook page :
https://www.facebook.com/profile.php?...