පිට් අනන්නෙ නැතුව විනාඩි 10න් කඩේ රෝල්ස් ජාති 2ක් | Easy Egg & Vegetable Rolls | rolls recipes
T.R Yummy Home
0:00 / 0:00
පිට් අනන්නෙ නැතුව විනාඩි 10න් කඩේ රෝල්ස් ජාති 2ක් | Easy Egg & Vegetable Rolls | rolls recipes
5 331 просмотр · 3 дня назад
T.R Yummy Home
71,9 тыс. подписчиков
5 331 просмотр · 3 дня назад
Easy egg rolls recipe / vegetable rolls recipe
Today, I’m sharing an easy way to make two types of Sri Lankan rolls without kneading the dough or rolling out individual dough balls. Instead, we’ll make the rolls using a liquid batter. It’s so simple and easy.
I made both Egg Rolls and Vegetable Rolls using this method.
Give this easy recipe a try and enjoy.
Please subscribe to my channel and support me.
Thank you so much to everyone who watches and supports my videos.. 🙏❤️
අද මම ගෙනාවේ පාන් පිට් අනන්නෙ නැතුව පිට් ගුලි තුනී නොකර දියර මිශ්‍රණයෙන් රෝල්ස් වර්ග දෙකක් හදා ගන්න විදිහ. හරිම ලේසියි මේ ක්‍රමයට. මම බිත්තර රෝල්ස් සහා එළවලු රෝල්ස් දෙවර්ගයම හදා ගත්තා. ඔයත් හදලා රස බලන්න.
මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න.
මගේ වීඩියෝ නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි.❤
#rolls #eggroll #vegetablerolls