FREEDOM PATH 🍃 වසන්තය සොයා - Looking for Spring | Original Sound Track
Freedom Path 🍃
0:00 / 0:00
FREEDOM PATH 🍃 වසන්තය සොයා - Looking for Spring | Original Sound Track
28 просмотров · 2 недели назад
Freedom Path 🍃
600 подписчиков
28 просмотров · 2 недели назад
🎵 Track Title: වසන්තය සොයා - Looking for Spring
🎶 Artist: Freedom Path
🌌 Genre / Mood: Sri Lankan New Age
Lyrics
මුළු ලෝකෙම තනිවම පීරාලා
මම ඇත්ත හෙව්වා වෙහෙසීලා
ලෝකෙ කෙළවර නොදැනීලා
මම වැටුණා පහළට පෙරළීලා
දුක දෑසින් දැකලා
දුක නැති ලොවකට
යමි පියඹාලා... //
මිනිසුන් වනසා තව තවම
දෙව් ලොව යන්නට හිත යටම
නපුරු මිනිස්සුන් ඉන්නා ලොවම
අපි සතුට සොයනවා හැමදාම
දුක දෑසින් දැකලා
දුක නැති ලොවකට
යමි පියඹාලා... //
ළඟ ඇති මහ දුක මෙහි පෙනි පෙනී
ඈතට යන්නේ ඇයි සිත තැවි තැවී
හොඳ කල එනතුරු මේ ලොව පෙනී
අපි තැවෙන්නෙද සැමදා මෙහි...
දුක දෑසින් දැකලා
දුක නැති ලොවකට
යමි පියඹාලා... //
📘 About the Track:
A calm traveler-themed soundtrack inspired by the spring
📥 Download / Stream:
• FREEDOM PATH 🍃 වසන්තය සොයා - Looking for S...
📸 Visual Credits (if any):
Video Footage: Freedom Path
License: Free Music
📧 Contact / Social Media:
Email: ashenroyal@gmail.com
⚠️ Copyright Notice:
This music is original and owned by Freedom Path🍃
Unauthorized use, re-uploading, or duplication is prohibited