කැලෑව මැදින් කන්දක් නැගලා දැක්ක සුපිරිම view එක 😍 | sri lanka Hike
Jeevitha Gamana | ජීවිත ගමන
0:00 / 0:00
කැලෑව මැදින් කන්දක් නැගලා දැක්ක සුපිරිම view එක 😍 | sri lanka Hike
11 просмотров · 13 дней назад
Jeevitha Gamana | ජීවිත ගමන
7 подписчиков
11 просмотров · 13 дней назад
අද අපි යන්නේ අම්බුලුවාව පෙන කන්දක් හොයාගෙන සුන්දර Hike එකක් කරන්න. 🌄🇱🇰
ගමන පටන් ගත්තේ ලස්සන ගම්බද පාරකින්. පාර දෙපැත්තේ තිබුණු ගස්වැල්, මල් සහ කඳු අතරින් පේන සුන්දර දර්ශන එක්ක අපේ ගමන ආරම්භ වුණා.
අතරමඟදී ගමේ සත්තු හමුවුණා වගේම, අපේ Hike එකට පොඩි surprise එකක් දෙන්න රිලා පැංචෙකුත් ආවා. 🐒❤️
ටිකෙන් ටික කැලෑව මැදට ගිහින්, පාරක් නැති තැන්වල පාර හදාගෙන, කළු ගල් අල්ලගෙන කන්ද නගින්න පටන් ගත්තා.
අන්තිමේදී කන්ද මුදුනටම ගිහින් දැක්ක ඒ ලස්සන View එක... 😍⛰️
කඳු, වලාකුළු, නිල් අහස සහ ඈතින් පෙනෙන අම්බුලුවාව එක්ක ඒ මොහොත ඇත්තටම අමතක නොවන අත්දැකීමක් වුණා.
මොකද ගමනක් යනකොට Destination එකට විතරක්ම යන්න එපා...
යන අතරමඟත් විඳින්න. ❤️
ඔයාලත් මේ වගේ Travel & Hiking Videos බලන්න කැමති නම් Channel එක Subscribe කරලා අපිත් එක්ක ඊළඟ ගමනට එකතු වෙන්න. 🌿🇱🇰
#SriLanka #SriLankaTravel #HikingSriLanka #TravelSriLanka #SriLankaNature #Hiking #Ambuluwawa #NatureLovers #TravelVlog #SriLankaHiking