Narangala Camping | සුන්දර නාරංගල කදු මුදුනේ ගතකල කදුවුරු රාත්‍රිය ⛺🔥
travel menda
0:00 / 0:00
Narangala Camping | සුන්දර නාරංගල කදු මුදුනේ ගතකල කදුවුරු රාත්‍රිය ⛺🔥
233 просмотра · 8 дней назад
travel menda
273 подписчика
233 просмотра · 8 дней назад
මානසික නිදහස උපරිමයෙන් දැනෙන තැන් ...🌿💚
සුන්දර නාරංගල කන්ද. ⛰️🍃
මේ වගේ තැන්වලට ගියාම තේරෙනවා...
ජීවිතේ සතුට තියෙන්නේ මිල අධික දේවල්වල නෙවෙයි,
සොබාදහමත් එක්ක ගත කරන ඒ නිහඬ මොහොතවල කියලා. ✨
ඔයාත් දවසක මේ සුන්දරත්වය අත්විඳින්න යන්න. ❤
මේ සුන්දරත්වය,
විදින්න කැමති ඔබත්
එන්න යන්න අපිත් එක්ක...
077 4791169
📍Narangala mountain , Sri Lanka 🇱🇰
Another mountain conquered, another beautiful memory made. 🏔️🥾 The journey was tough, but the views and the feeling of reaching the top were worth every step. Keep exploring! 🌿❤️ kindly thanks for everything and everyone who been the part of hike. 🌿❤️
#hiking #travelsrilanka #narangala #camping #fypシ゚ #viralpost #adventure #narangalamountain #camping #srilanka #fypシ゚ #virel