අඹෙන් උපන් පත්තිනි මෑණියන්ගේ කතාව | The Epic Story of Goddess Pattini (Kannagi) | AI Cinematic
Saranga Kumarathunga
0:00 / 0:00
අඹෙන් උපන් පත්තිනි මෑණියන්ගේ කතාව | The Epic Story of Goddess Pattini (Kannagi) | AI Cinematic
1 462 просмотра · 5 ч назад
Saranga Kumarathunga
59,6 тыс. подписчиков
1 462 просмотра · 5 ч назад
Welcome to our channel! මේ වීඩියෝ එකෙන් අපි ගෙන එන්නේ සිංහල මෙන්ම හින්දු බැතිමතුන් ඉතාමත් භක්තියෙන් අදහන පත්තිනි දේව මෑණියන්ගේ (Goddess Pattini / Kannagi) අසිරිමත් පුරාවෘත්තයයි.
පඬි රටේ අඹ උයනෙන් ආරම්භ වී, කෝවලන් සහ කන්නගීගේ ආදර කතාව, මාධවීගේ පැමිණීම, මධුරාපුරය ගිනි තැබීම සහ අවසානයේ කේරළයේදී පත්තිනි මෑණියන් ලෙස දේවත්වයට පත්වීම දක්වා සම්පූර්ණ කතාව මෙහි ඇතුළත් වේ. This amazing historical legend is entirely visualized using cutting-edge AI Cinematic technology.
කතාවේ ප්රධාන සිදුවීම්:
✨ අඹෙන් සිදුවූ අසිරිමත් උපත (The Mango Birth)
✨ කන්නගී සහ කෝවලන්ගේ විවාහය (Kannagi & Kovalan)
✨ මාධවී නාටිකාංගනාවගේ පැමිණීම (Madhavi the Dancer)
✨ අසාධාරණ මරණ දඬුවම සහ මධුරාපුරය ගිනි තැබීම (The Burning of Madurai)
✨ පත්තිනි දේවිය ලෙස දේවත්වයට පත්වීම (Ascension to Goddess)
වීඩියෝ එක ලස්සනයි නම් Like කරන්න, Comment කරන්න. මේ වගේ තවත් ලස්සන AI Cinematic Videos බලන්න අපේ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා!
Thank you for watching! May Goddess Pattini bless you all. (පත්තිනි මෑණියන්ගේ පිහිටයි!)
#PathiniMeniyan #Kannagi #GoddessPattini #Kovalan #SinhalaStory #AICinematic #SriLankanHistory #HinduMythology #PattiniDeviyo #Buddhism #SinhalaAIVideo #EpicStory #Madurai