විද්යාඥයින් බර්මියුඩා ත්රිකෝණයෙන් හෙළිකරගත් ඇත්ත කතාව
TAG Knowledge
0:00 / 0:00
විද්යාඥයින් බර්මියුඩා ත්රිකෝණයෙන් හෙළිකරගත් ඇත්ත කතාව
5 201 просмотр · 3 ч назад
TAG Knowledge
254 тыс. подписчиков
5 201 просмотр · 3 ч назад
කිසිඳු සිතියමක සටහන් නොවන, නැව් සහ ගුවන් යානා පිටින් ගිලගත් මාරක බර්මියුඩා ත්රිකෝණය ගැන ඔබ අහලා තියෙනවාද? පිටසක්වල ජීවීන්, අද්භූත බලවේග සහ අතුරුදහන්වීම් පිටුපස ඇති සැබෑ විද්යාත්මක ඇත්ත කතාව කුමක්ද?
මෙම වීඩියෝවෙන්, 1492 ක්රිස්ටෝෆර් කොලම්බස්ගේ මුහුදු ගමනේ සිට 1945 සුප්රකට Flight 19 ඛේදවාචකය දක්වා බර්මියුඩා ත්රිකෝණය වටා ගෙතුණු අභිරහස් සහ ඒ පිළිබඳ නවතම විද්යාත්මක හා සංඛ්යානමය දත්ත මඟින් අනාවරණය කරගත් සැබෑ තොරතුරු සියල්ල විස්තරාත්මකව සාකච්ඡා කෙරේ.
#BermudaTriangle #BermudaTriangleSinhala #MysterySinhala #Flight19 #ScienceSinhala #SinhalaDocumentary #EarthMysteries
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge