🇦🇪 Dubai Job එකක් Online Apply කරන්නේ කොහොමද? | Sinhala Tutorial 🇱🇰
Milan in Dubai 🇦🇪
0:00 / 0:00
🇦🇪 Dubai Job එකක් Online Apply කරන්නේ කොහොමද? | Sinhala Tutorial 🇱🇰
157 просмотров · 3 недели назад
Milan in Dubai 🇦🇪
539 подписчиков
157 просмотров · 3 недели назад
Dubai වල Job එකක් හොයන ගමන් ඉන්නවද? 🤔🇦🇪
Job websites හරහා online විදිහට job එකකට apply කරන හැටි, account එකක් හදාගන්න විදිහ, CV/Resume එක upload කරන හැටි සහ job application එක submit කරන විදිහ මේ වීඩියෝ එකෙන් සිංහලෙන්ම ඉගෙන ගමු! 💻✅
මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්:
✅ Online job apply කරන විදිහ
✅ Job websites භාවිතා කරන හැටි
✅ Account එකක් create කරන විදිහ
✅ CV/Resume එක upload කරන හැටි
✅ Job applications හරියට submit කරන විදිහ
📌 Dubai වල Job එකක් හොයන යාළුවන්ටත් මේ වීඩියෝ එක Share කරන්න!
🔔 Subscribe කරන්න — Milan in Dubai
📱 Follow me:
TikTok | Instagram | Facebook | YouTube: @milanindubai
#DubaiJobs #JobsInDubai #DubaiSinhala #SriLankansInDubai #OnlineJobApply #MilanInDubai