Перейти к содержимому

Ten Perception 07: The Perfection of Patience (දස පාරමිතා 07: ඛන්ති පාරමිතාව)

Weragoda Sujatha

0:00 / 0:00

Ten Perception 07: The Perfection of Patience (දස පාරමිතා 07: ඛන්ති පාරමිතාව)

78 просмотров · 11 дней назад
Weragoda Sujatha
364 подписчика
78 просмотров · 11 дней назад
ඉවසීමට උතුම් තපස් ගුණයකි. කෙලෙස් තැවීමෙන් ඉහළම ඵලය නම් සම්මා සම්බුධත්වය අවබෝධ කිරීමයි. ඉන් මෙපිට ඇති උසස්ම ඵලයන් නම් පසේබුද්ධත්වය සහ රහත් තත්වය අවබෝධ කරගැනීමයි. මෙම කුමන තත්වයක් අවබෝධ කරගැනීමට වුව, ඉවසීම ප්‍රගුණ කළයුතුය. ඉවසීමේ තපස්ගුණය පාරමිතාවක් සේ ප්‍රගුණ කිරීම ඛන්ති පාරමිතාව නම් වෙයි. කෝප ගැනීමට අවස්ථාව පැමිණෙද්දි, කෝපය යටපත්කොට ඉවසා සිටීමට ඛන්ති පාරමිතාව නම් වෙයි. මහා බෝසත්හු තමාගේ අත්පා කපා වෙන් කරද්දීත් ඉවසීමෙන් කටයුතු කළහ. පොඩියට හෝ වෙහෙසක් සිතේ වෙනසක්, දෝශයක් ඇති කර නොගත්හ. එවන් අයුරින් ඉවසීම ප්‍රගුණ කළ බෝසතාණෝ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළහ. ඉවසීම ප්‍රගුණ කළයුතු වන්නේ හුදෙක් තමාගේ ශක්තිය බලය පැවතී තිබිය දීය.. එනම් තමා දුරුවලව සිටිය දී කිරීමට කිසිවක් නොමැති නිසා නිහඩව සිටීම ඉවසීම යනුවෙන් නොම හැදින්වෙයි.. එය හුදෙක් නෝංජල් කමයි.. තමාට හැකියාව තිබියදීත් කිසිවක් නොකර මෙත් සිත් වැඩීම ඉවසීම, ඛන්ති පාරමිතාවක් වන්නේය. එවන් උතුම් ඛන්ති පාරමිතාව පිළිබද විස්තාරිත ධර්ම දේශනයකි. මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණක කිරීමෙන් පිං කැමැත්තෝ ත්‍රිවර්ග සම්පත් උදාකරගනිත්වා!!!