Jasprit Bumrahගේ සම්පූර්ණ කතාව | Jasprit Bumrah Life Story | Who is Jasprit Bumrah 🏏🔥
Amuthu Winadiya
0:00 / 0:00
Jasprit Bumrahගේ සම්පූර්ණ කතාව | Jasprit Bumrah Life Story | Who is Jasprit Bumrah 🏏🔥
843 просмотра · 2 мес. назад
Amuthu Winadiya
12,4 тыс. подписчиков
843 просмотра · 2 мес. назад
ක්‍රිකට් පිටියේ ලෝකයේ හොඳම පිතිකරුවන් පවා අසරණ කරන ජස්ප්රීත් බුම්රාගේ සම්පූර්ණ කතාව මේ වීඩියෝවෙන් බලමු! 🏏🔥
වයස අවුරුදු 5දී පියා අහිමි වූ බුම්රා, අභියෝග මැදින් තමන්ගේ ක්‍රිකට් සිහිනය හඹා ගිය හැටිත්, ඔහුගේ අසාමාන්‍ය Bowling Action එක ලෝකයේ භයානකම Fast Bowling Weapons එකක් බවට පත්වුණු හැටිත් මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්.
👉 ඔහුගේ ළමා කාලය සහ පවුල
👉 Cricket වලට පැමිණි ආකාරය
👉 Mumbai Indians සමඟ ආරම්භ කළ ගමන
👉 Lasith Malingaගෙන් ලැබුණු ආභාෂය
👉 ඉන්දීය ජාතික කණ්ඩායමට පැමිණීම
👉 ඔහුගේ විශිෂ්ට Bowling Records
👉 ආබාධ සහ නැවත පැමිණීම
👉 2024 T20 World Cup හි දැක්වූ විශිෂ්ට දස්කම්
👉 ඔහුගේ පෞද්ගලික ජීවිතය
👉 2026 වන විට ඔහුගේ වර්තමාන තත්ත්වය
මේ සියල්ල ගැන සරලව සහ රසවත් විදිහට මේ වීඩියෝවෙන් කතා කරමු. 🇮🇳🔥
💬 ඔයාගේ මතේ ජස්ප්රීත් බුම්රා ලෝකයේ හොඳම Fast Bowler ද?
Comment එකකින් කියන්න!
❤️ LIKE කරන්න
🔔 SUBSCRIBE කරන්න
📤 CRICKET වලට ආස යාළුවන්ට SHARE කරන්න
#JaspritBumrah #Bumrah #Cricket #IndianCricket #FastBowler #TeamIndia #BumrahStory #CricketStory #MumbaiIndians #CricketRecords #CricketLegend #fypシ #fyp #viral