Guess The Sri Lankan Cricket Players by Their Shadow! | සෙවනැල්ලෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ Guess කරමු 🤔
Amuthu Winadiya
0:00 / 0:00
Guess The Sri Lankan Cricket Players by Their Shadow! | සෙවනැල්ලෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ Guess කරමු 🤔
173 просмотра · 3 мес. назад
Amuthu Winadiya
12,4 тыс. подписчиков
173 просмотра · 3 мес. назад
🏏 සෙවනැල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ හඳුනාගන්න පුළුවන්ද?
මෙම වීඩියෝවේ ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෙවනැලි (Silhouettes) පමණක් පෙන්වනු ලැබේ. ඔබේ අභියෝගය වන්නේ එම ක්‍රීඩකයා කවුදැයි නිවැරදිව Guess කිරීමයි!
🎯 ඔබට ක්‍රීඩකයා හඳුනාගන්න තත්පර කිහිපයක් පමණක් ලැබේ.
අවසානයේ ඔබේ Score එක Comment කරලා දාන්න! 👇
🏆 ඔබට ඔකොම හරියට Guess පුළුවන්ද?
👍 වීඩියෝව කැමති නම් Like කරන්න.
💬 ඔබේ Score එක Comment කරන්න.
🔔 තවත් මෙවැනි Cricket Quiz වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න.
#SriLankaCricket #CricketQuiz #GuessThePlayer #SLCricket #SinhalaQuiz #CricketFans #GuessTheCricketer #CricketChallenge #Quiz #SriLanka #Cricket #SportsQuiz