Перейти к содержимому

Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge

BLUESKY PRODUCTIONS

0:00 / 0:00

Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge

6 703 134 просмотра · 7 лет назад
BLUESKY PRODUCTIONS
186 тыс. подписчиков
6 703 134 просмотра · 7 лет назад
Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge | Shehan Galahitiyawa Starring Rahul Rishika & Janitha Perera ◼Artist Lahiru Liyanage ◼Lyrics Shehan Galahitiyawa (Lyrics Factory) ◼Melody & Music Yasas Medagedara ◼Guitars Buddhika Perera ◼Flute Thushara Wedage ◼Mixed and Mastered Yasas Medagedara @ Midhouse Studios ◼Script & Screenplay Wasawa Baduge ◼Director, DOP, Editor, Colorist Wasawa Baduge Song Lyrics: දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉගි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ලං වෙනා කප් තුරක් සේම මා වෙලා ඉගි සුසුම් සේල යා වෙනා සුර ලොව ඉදන් ආවාද ශාරධා නෙත් සරින් මාව ඇහැරවා සද හැගුම් යායේ පා වෙනා දෙව් ලොව හැගුම් මේවාද ශාරධා කාරණා.. තේරුණා.. ශාරධා.. උපමා කථාවේ දෙව් ලියය මාගේ සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ මියෙනා තුරාවේ සුර දේහී මාගේ උපනා භවේ යලි බැදෙමු මේ වගේ ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා දෙව් ලොව හැගුම් මේවාද ශාරධා කාරණා.. තේරුණා.. ශාරධා.. ▶ Subscribe To Bluesky Productions: http://bit.ly/SubscribeBlueskyProduct... ▶ Like Us On Facebook: http://bit.ly/BlueskyProductionsFB ▶ Follow Us On Instagram: http://bit.ly/BlueskyProductionsIG Copyrights © 2021 Bluesky Productions, A Production by Midhouse Studios and Bluesky Productions (PVT) Ltd. #sharadha #ශාරධා #BlueskyProductions #SinhalaSongs​​ #SinhalaSindu​​ #SinhalaVideoSongs