අවුරුදු දහයක්ම හිරවී තිබී එළියට එන නාමල්ගේ අලුත්ම ෆයිල් එක! - Point of Order podcast 177
Nation Watch Network и Sandeshaya
0:00 / 0:00
අවුරුදු දහයක්ම හිරවී තිබී එළියට එන නාමල්ගේ අලුත්ම ෆයිල් එක! - Point of Order podcast 177
2 178 просмотров · 7 ч назад
Nation Watch Network и Sandeshaya
2 178 просмотров · 7 ч назад
අවුරුදු දහයක්ම හිරවී තිබී එළියට එන නාමල්ගේ අලුත්ම ෆයිල් එක!
මෙවර Point of Order ආරම්භ වෙන්නේ Homagama Police custody death, police brutality, police accountability සහ Sri Lanka Police reform ගැන අලුත් developments එක්ක. මරණ පරීක්ෂණයේ open verdict, පහරදීම් පිළිබඳ මතුව ඇති තොරතුරු, Homagama Police Crime Branch නිලධාරියා රිමාන්ඩ් කිරීම සහ HQIගේ වැඩ තහනම් කිරීම ගැනත් සාකච්ඡා කරනවා.
ඒ සමඟ PSTA, Organized Crime laws, tattoos, hairstyles සහ police powers පිළිබඳ විවාදයත් නැවත කතා කරනවා. Tattoo industry එක criminal profiling සමඟ ගැලපීමේ අවදානම සහ පුරවැසි අයිතිවාසිකම් ගැනත් විමසා බලනවා.
ප්රධාන දේශපාලන කතාව Namal Rajapaksaගේ පැරණි money-laundering file එක. වසර ගණනක් අක්රියව තිබූ නඩුවක් නැවත ඉදිරියට පැමිණීම, Wasantha Samarasinghe විසින් FCID වෙත කළ පැමිණිල්ල, රුපියල් මිලියන 15ක් සම්බන්ධ චෝදනාව, consultancy company, Nithya Senani Samaranayake, SriLankan Airlines සහ Weliamuna Report සම්බන්ධ කරුණු ගැනත් සාකච්ඡා කරනවා.
ඒ සමඟ Namalට එරෙහි වෙනත් money-laundering cases, නඩු ප්රමාද වීම, පැමිණිලි හා අධිචෝදනා නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සහ චෝදනා ඔප්පු වුවහොත් ඇති විය හැකි නීතිමය ප්රතිවිපාක ගැනත් කතා කරනවා.
ඊට පස්සේ Balangoda Kassapa, Sangha protest, Sinhala-Buddhist mobilisation සහ Anuradhapura sacred city වටා ඉදිරියට යා හැකි දේශපාලන ව්යාපාරය ගැනත් විමසා බලනවා.
අවසානයේ Aswesuma Sri Lanka, poverty alleviation, welfare reform, Samurdhi/Janasaviya model, Praja Shakthi, World Bank funding, beneficiary selection සහ TIN-based verification ගැන දිගු කතාබහක්. සහනාධාර දිගටම බෙදාදීම වෙනුවට ජනතාවට ආදායම් මාර්ග සහ ව්යාපාර නිර්මාණය කර දුප්පත්කමෙන් ඉවත් කිරීමේ model එකක් අවශ්යද යන්නත් සාකච්ඡා කරනවා.
ඔබේ අදහස Comment කරන්න.
Nation Watch Network Subscribe කර Bell icon එක activate කරන්න.
00:00 – Homagama Police case සහ Namalගේ පරණ file එක
01:40 – Police custody death: open verdict, injuries සහ remand
04:02 – Police brutality, institutional culture සහ government responsibility
08:38 – Tattoos, PSTA සහ criminal profiling debate
11:05 – Namalගේ පරණ money-laundering case නැවත එළියට
14:06 – Rs. 15 million allegation, FCID සහ consultancy company
15:03 – Nithya Senani, SriLankan Airlines සහ Weliamuna Report
18:50 – චෝදනා ඔප්පු වුණොත් Namalට ඇති නීතිමය අවදානම
21:49 – Balangoda Kassapa, Sangha politics සහ Anuradhapura plan
25:23 – Aswesuma, Praja Shakthi, poverty alleviation සහ TIN verification
#PointOfOrder #NationWatchNetwork #NamalRajapaksa #MoneyLaundering #FCID #WasanthaSamarasinghe #NithyaSenaniSamaranayake #WeliamunaReport #SriLankanAirlines #HomagamaPolice #PoliceCustodyDeath #PoliceBrutality #PoliceAccountability #PoliceReform #PSTA #OrganizedCrimeBill #TattooLaw #PolicePowers #BalangodaKassapa #SanghaProtest #SinhalaBuddhistPolitics #Anuradhapura #Aswesuma #PrajaShakthi #Samurdhi #Janasaviya #PovertyAlleviation #WelfareReform #TIN #SriLankaPolitics #SriLankaNews #SinhalaPodcast
#JanithLiyanage #HairstyleLaw #SaliyaPieris #HarshanaNanayakkara #SriLankaPolice #HighCourtBail #BodyCameras #VasKavi #AKD #AnuraKumaraDissanayake #JVP #NPP #NalinBandara #KaavanTissa #SriLankaElephants #WildlifeSriLanka #AnimalSmuggling #EnvironmentSriLanka
#NationWatchNetwork #ShiranthiRajapaksa #NamalRajapaksa #YoshithaRajapaksa #MahindaRajapaksa #RajapaksaFamily #SiriliyaSaviya #CIABOC #ChamaraSampath #CorruptionSriLanka #PublicFunds #SanghaMarch #UdayaGammanpila #MalwathuChapter #RanjithMaddumaBandara #MujiburRahman #PrisonLaw #SriLankaCourts
#PrageethEknaligoda #SandyaEknaligoda #FCID #GoldenRoute #BriberyCommission #MahindaKahandagamage #PTSA #Lalkantha #KDLalkantha #AgricultureSriLanka #PoliticalProtocol #FuelQueues #FuelCrisis #SriLankaRailways #LandslideSriLanka #BimalRathnayake #Siriliya #BreakingNewsSL #CourtNews #FuelPrices
#JanakiSiriwardhana #KrishDeal #ThiliniPriyamali #MoneyLaundering #Corruption #EasterSundayAttack #PujithJayasundara #HemasiriFernando #MohamedIbrahim #EasterAttackTrial #Ambuluwawa #JusticeForEasterVictims #SureshSallay #AzadMaulana #SriLankaLaw #පාස්කුප්රහාරය
#AnojanSivarasa #SaveAnojan #SaudiArabia #DeathPenalty #HumanRights #SriLanka #අනෝජන්සිවරාසා #HariniAmarasuriya #NPPGovernment #CleanSriLanka #PoliticalAnalysis #හරිනිඅමරසූරිය #WimalWeerawansa #ContemptOfCourt #AnuradhapuraRally #Anojan #RenukaPerera #TrainStrike
#ShaniAbeysekara #RaviSeneviratne #මූලිකඅයිතිවාසිකම් #AirbusScandal #SriLankanAirlines #NimalPerera #UNP #SLPP #JohnstonFernando #AntiCorruptionAct #SriLankaSugar #SunilHandunnetti #ChathurangaAbeysinghe #PreethiPadmanSurasena #RightToInformation
#OrganizedCrime #Interpol #ElNino #TangalleBayHotel #FinancialCrimeInvestigation #SajinVaas #RameshTharanga #TaaviSamaraweera #ShiranBashik #Pillayan #Dubai #Undiyal #LawAndOrder #DrugTrafficking #GoldSmuggling #QRCode #LKA #IranWar #PoliticalPodcast #DilithJayaweera