Перейти к содержимому

‘එයා දරුවගේ කකුලත් කඩාගෙන ගියා’ අංහිසක අම්මෙකුගේ සහ පුතෙකුගේ සංවේදී කතාව

Mawbima

0:00 / 0:00

‘එයා දරුවගේ කකුලත් කඩාගෙන ගියා’ අංහිසක අම්මෙකුගේ සහ පුතෙකුගේ සංවේදී කතාව

50 428 просмотров · 13 дней назад
Mawbima
133 тыс. подписчиков
50 428 просмотров · 13 дней назад
ලෝකෙම දරුවන් ළමා දිනය සමරද්දී, මේ පුංචි පුතාට ඒ හැම සතුටක්ම අහිමි කළ ඒ අවාසනාවන්ත දවස... 💔 පෙර පාසල් නිමවී තමන්ගේ ආදරණීය අත්තම්මාගේ අතේ එල්ලී නිවස බලා යමින් සිටි ඒ අහිංසක කිරි කැටියාගේ මුළු ජීවිතයම එක නිමේෂයකින් උදුරා ගත්තේ අධික වේගයෙන් පැමිණි මාරක ත්‍රීරෝද රථයක්. දරුවාවත්, අත්තම්මාවත් මහමඟ අසරණ කරලා ඒ ත්‍රීරෝද රථය පදවාගෙන ආ කාන්තා රියදුරා පළා යන්නේ මේ පුංචි පුතාගේ එක පාදයක් සදහටම ඇයට අහිමි කරමින්. එදා සිදුවුණු ඒ අවාසනාවන්ත අනතුරට දැන් වසර 7ක් ගතවී හමාරයි. ඒත් ඒ වේදනාව, කඳුළ සහ ජීවිතයත් එක්ක කරන සටන තවමත් ඉවර නැහැ. මේ, තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවිතය කැප කරන අභීත මවකගේ සහ දෛවයට අභියෝග කරන ආදරණීය පුතෙකුගේ හදවත කම්පා කරවන සංවේදී කතාවයි... වීඩියෝව අවසානය තෙක් නරඹන්න. ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. Subscribe us: https://bit.ly/MawbimaSubscribe Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima Like us on Facebook:   / mawbima   Follow us via Twitter:   / mawbimaonline   Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima Follow us on Instagram: https://bit.ly/mawbimainsta Web: www.mawbima.lk Email: news@mawbima.lk Telephone: +94 117 566 566 #mawbima #lka #Sinhala #SadStory #HeartTouching #SriLanka #Accident #MotherLove #EmotionalStory #SriLankanYouTube