බොරු මවාපෑම් නැති මගේ සරල නිදහස් ජීවිතේ ❤️🥹අම්මගේ ආදරේ ♥️ | Sinhala Daily Vlog @Hirunisworld_SL
Hiruni's World
0:00 / 0:00
බොරු මවාපෑම් නැති මගේ සරල නිදහස් ජීවිතේ ❤️🥹අම්මගේ ආදරේ ♥️ | Sinhala Daily Vlog @Hirunisworld_SL
144 просмотра · 8 дней назад
Hiruni's World
1,99 тыс. подписчиков
144 просмотра · 8 дней назад
❤️ ආදරයෙන් පිළිගන්නවා මගේ Hiruni’s World YouTube Channel එකට! 🌸
උදේ පටන් රෑ වෙනකම් මගේ දවස ගෙවුණු විදිය ඔයාලත් එක්ක බෙදාගන්නයි අද මම ආවේ. 🏡🤍
මේ වීඩියෝ එකේ මගේ දවසේ පුංචි පුංචි මතක, ගෙදර පිරිසිදු කරන වැඩ (Home Cleaning), දවසේ වැඩකටයුතු සහ අම්මා එවපු ආදරේ පිරුණු බඩු ටිකත් ඔයාලට දැකගන්න පුළුවන්. 🥹❤️
ජීවිතේ ලොකු දේවල් අතරේ අපිට සතුට ගෙනෙන්නේ මේ වගේ පුංචි පුංචි දේවල් නේද? 🌷
වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ඔයාලට වීඩියෝ එක ලස්සනයි නම් Like එකක් දාලා, ඔයාගේ අදහස Comment කරන්න. මගේ Channel එක Subscribe කරලා Bell 🔔 එකත් On කරගන්න අමතක කරන්න එපා.
ඔයාලා හැමෝටම ආදරෙයි! ❤️🥰
Welcome to Hiruni’s World! 🤍 A peaceful day in my life, home cleaning, daily routine, and a little package filled with mom’s love. Join me from morning to night and enjoy the simple moments of everyday life.
#HirunisWorld #DayInMyLife #SinhalaVlog #DailyVlog #HomeCleaning #SriLankanVlog #AmmasAdare #Virul