ගෙදරට සිරියාව කැන්දන පුංචි පුරුදු ❤️ | Home & Day Vlog
Hiruni's World
0:00 / 0:00
ගෙදරට සිරියාව කැන්දන පුංචි පුරුදු ❤️ | Home & Day Vlog
599 просмотров · 1 день назад
Hiruni's World
2,01 тыс. подписчиков
599 просмотров · 1 день назад
🏡❤️ ගෙදරට දියුණුව, සතුට සහ සිරියාව කැන්දන නිවසක් පවත්වාගෙන යන්නේ කොහොමද?
අපේ ගෙදර පිරිසිදුව, පිළිවෙළට සහ සතුටින් පිරුණු තැනක් කරගන්න පුළුවන් පුංචි පුරුදු කිහිපයක් ගැන තමයි අද මගේ Day Vlog එකෙන් කතා කරන්නේ. 🌿✨
ගෙදර දියුණුව කියන්නේ මුදල්ම විතරක් නෙවෙයි. පිරිසිදුකම, එකමුතුකම, ආදරය, ඉතිරිකිරීම සහ හොඳ පුරුදුත් අපේ ජීවිතයට වටිනවා.
ඔයාලත් මේ පුංචි දේවල් කරලා බලන්න. ❤️
වීඩියෝ එක හොඳයි නම් Like 👍 කරන්න. ඔයාගේ අදහස Comment කරන්න 💬 Hiruni’s World චැනල් එක Subscribe කරලා Bell එකත් 🔔 දාගන්න.
ඔයාලගේ ආදරය සහ සහයෝගය මට ගොඩක් වටිනවා. ❤️
#SinhalaVlog #DayVlog #HomeTips #HirunisWorld #ගෙදරදියුණුව