Перейти к содержимому

Ra Dura Aathata (රෑ දුර ඈතට) | Sithara Madushani | Mal Pipena Kaale Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Ra Dura Aathata (රෑ දුර ඈතට) | Sithara Madushani | Mal Pipena Kaale Teledrama Song | eTunes

224 542 просмотра · 4 г. назад
eTunes
1,22 млн подписчиков
224 542 просмотра · 4 г. назад
Ra Dura Aathata (රෑ දුර ඈතට) | Mal Pipena Kaale Teledrama Song | eTunes (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/RaDuraAathata ♪Spotify: https://spoti.fi/3O0lCZ1 ♪Apple Music: https://apple.co/3ysSrrU ♪Deezer: https://bit.ly/3uFfFKl ♪Amazon Prime Music : https://amzn.to/3uF5HZk Dial Now... For Download " Ra Dura Aathata " song as your RingIn Tone... ☎ Mobitel: 74744407 ☎ Hutch: 369576138 ☎ Dialog: 8710804461 ● Artist - Sithara Madushani ● Lyrics - Shehan Galahitiyawa ● Melody & Music - Chathurangana De Silva ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes LYRICS රෑ දුර ඈතට යන්නම් මා තනිවී... ඉවසන්නම් හා... හා... සැඟවී උහුලන්නම් රෑ දුර ඈතට යන්නම් මා තනිවී ඉවසන්නම් මා අවසානේ තාම නොදෙනා මේ රෑ සිහිනෙට එන්නම් මා කොඳුරා පවසන්නම් මා හිත රිදවුනු කුසුමක් මා සඳ තරු අතරින් නුඹේ රුව පෙනුනා සිත ඉකි බිදිමී... කඳුලක වෙළුනා හෝ... සුසුමන් ලෙහෙමින් සිත සිතුවම් කල සිතුවිලි මවමින් ඉන්නම් රෑ දුර ඈතට යන්නම් මා තනිවී ඉවසන්නම් මා අවසානේ තාම නොදෙනා මේ රැය සිහිනෙට එන්නම් මා කොඳුරා පවසන්නම් මා හිත රිදවුනු කුසුමක් මා මතකය මවමින් මතකය වින්දා සෝබර නෙතගින් නුඹ ගැන සිතුවා හෝ... අහිතක් නොවෙමින් සිත සිතුවම් කල සිතුවිලි මවමින් ඉන්නම් රෑ දුර ඈතට යන්නම් මා තනිවී ඉවසන්නම් මා අවසානේ තාම නොදෙනා මේ රැය සිහිනෙට එන්නම් මා කොඳුරා පවසන්නම් මා හිත රිදවුනු කුසුමක් මා ℗ 2022 eTunes #eTunes #SitharaMadushani #RaDuraAathata #MalPipenaKale #ChathuranganaDeSilva #ShehanGalahitiyawa