ක්රොෂේ පාඩම 09: ආච්චිකොටු තුනේ බෑග් එක
Niluka Brandon
0:00 / 0:00
ක්රොෂේ පාඩම 09: ආච්චිකොටු තුනේ බෑග් එක
2 217 просмотров · 9 месяцев назад
Niluka Brandon
4,83 тыс. подписчиков
2 217 просмотров · 9 месяцев назад
පාඩම 09: ආච්චිකොටු තුනේ බෑග් එක
අද අපි කරන පාඩමට කලින් පාඩම් වල දැනුම අවශ්යයි. මේ තියෙන්නෙ අපේ කලින් පාඩම්. ක්රොෂේ වලට නවකයෙක් නම් ඒ පාඩම් සියල්ල හොඳින් බලලා, ඒවා කරලා මේ පියවරට එන්න.
මම පාවිච්චි කරන නූල: Yarn bee බ්රෑන්ඩ් එකේ pearl spun යාන් එක. මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මේක ගන්නෙ hobby lobby හෝ Amazon එකෙන්. ලංකාවෙ ගත හැකි තැන් මම දන්නෑ.
මේ තියෙන්නෙ කලින් පාඩම් ටික. නොකරපු අය අනුපිලිවෙලින් කරන්න. කරලා ගැටලු ඇත්නම් අහන්න.
1. • ක්රොෂේ ගොතන්න අවශ්ය වෙන බඩු
2. • ක්රොෂේ පාඩම 01- දම්වැල (crochet lesson 01...
3. • ක්රොෂේ පාඩම 02: Double crochet (dc) ගෙතුම...
4. • ක්රොෂේ පාඩම 03: ඩබල් ක්රොෂේ (dc) සහ චේන්...
5. • ක්රොෂේ පාඩම 05:නූල් සහ ගොතන කටු
6. • ක්රොෂේ පාඩම 06: මල් පෙති අග පිකෝ ක්රමයෙන...
7. ගෙතුම් බ්ලොක් කිරීම
• ක්රොෂේ පාඩම 07: ගෙතුම් බ්ලොක් කිරීම
8.
• ක්රොෂේ පාඩම 08: dc වලින් ලේසිම ලේසි ආච්චි...
අද පාඩම:
• ක්රොෂේ පාඩම 09: ආච්චිකොටු තුනේ බෑග් එක
ගෙතුම් චැට් එකට එකතු වෙන ලින්ක් එක:
https://m.me/cm/AbaIriOfzMgHAOd0/?sen...
මම බලාපොරොත්තු උනාටත් වඩා හොඳින් ගෙතුම් පන්තියේ හිතවතුන් වැඩ ටික කරනවා. මේක මුදල් අය කරන පන්තියක් හෝ, මම උගන්නන වේගෙන්ම ඔබ ඉගෙනගත යුතු පන්තියක් නෙවෙයි. ඕන කෙනෙක්ට, ඕන වෙලාවක එකතු වෙන්න, කරන්න පුලුවන්.
ඉතින් තව අයටත් ඉගෙනගන්න මේ පාඩම් ශෙයා කරන්න.
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
~නිලූකා බ්රැන්ඩන්~