ඇත්තටම ගේම් එක වෙනස් වෙයිද? හිතන්නෙවත් නැති විදිහට.| Bus Life Lanka |ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර.😊
SITHUWA GAMING
0:00 / 0:00
ඇත්තටම ගේම් එක වෙනස් වෙයිද? හිතන්නෙවත් නැති විදිහට.| Bus Life Lanka |ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර.😊
8 537 просмотров · 3 месяца назад
SITHUWA GAMING
13 тыс. подписчиков
8 537 просмотров · 3 месяца назад
ඇත්තටම ගේම් එක වෙනස් වෙයිද? අපි හිතන්නෙවත් නැති විදිහට.😊ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර.|Bus Life Lanka
ඔන්න ඉතිං අලුත්ම ගේම් එකේ අලුත්ම විස්තර ගොඩක් අරගෙන ඇවිල්ල තියෙනවා. ගොඩක්ම දෙනෙක් අහපු ප්‍රශ්න වලට ඔන්න මම උත්තර ගෙනල්ල තියෙනවා එකම එක වීඩියෝ එකකින්.
ගොඩක් කට්ටිය මේ ගේම් එක ගැන හිතන් හිටපු විදිහ ඔන්න අද වීඩියෝ එක බැලුවට පස්සේ වෙනස් වෙන්නැති කියලා හිතෙනවා.😉
game එක ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ එකේ කතා කරනවා. මුල ඉඳන් අග වෙනකම් බලන්න.
ඒවගේම ගේම් එකේ තවත් අලුත්ම විස්තර එක්ක game එකේ තත්වය මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වේවි.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. මේ ගේම් එක හා සම්බන්ධ තවත් අළුත්ම තොරතුරු දැනගන්න වගේම බලා ගන්න අපේ චැනල් එක අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් වීඩියෝ එකට ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, ඔයාගේ යාළුවට ශෙයා කරන්නත් අමතක කරන්න එපා.🙏👌
එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකෙන් හම්බවෙනකන් ඔයාලට සුභම සුභ දවසක්.
tc
bs