Перейти к содержимому

This is Business මචං |028

Dilshan Bogahawaththa

0:00 / 0:00

This is Business මචං |028

12 076 просмотров · 1 дн. назад
Dilshan Bogahawaththa
14,2 тыс. подписчиков
12 076 просмотров · 1 дн. назад
Sealed iPhone 18 Pro එකක් විකුණලා සල්ලි ගත්තා! අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් තාමත් පැකින් එකවත් කඩලා නැති අලුත්ම iPhone 18 Pro එකක් ජපානයේ කඩේකට විකුණලා සල්ලි ගන්න විදිහ! 💴📦 ජපානයේ පෝන් විකුණන විදිහ, ඒකට ලැබෙන ගාණ සහ අද දවසේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. ❤️ සමාවන්න, මේ වීඩියෝ එකේ මයික් එකේ ඇතිවුණු ප්‍රශ්නයක් නිසා මගේ කතා කරන සද්දෙ ටිකක් අවුල් වෙලා තියෙනවා. ඒ ගැන සමාවෙන්න. 🙏❤️ ඔයාලගේ ආදරය සහ සහයෝගය හැමදාමත් වටිනවා! වීඩියෝ එක බලලා Like එකක් දාලා, ඔයාගේ අදහසත් Comment කරන්න. අලුත් වීඩියෝ බලන්න Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 Check these out :   / bogahawaththa_     / dilshan.bogahawaththa.5   Editor :   / senuth.dilwan.37     / senz.dill   #iPhone18Pro #JapanVlog #SriLankanInJapan #iPhone #SinhalaVlog