Kalu Mahawali Kalanida Walawe ප්‍රියන්ත ප්‍රනාන්දු wv
Pasindu Sasmitha
0:00 / 0:00
Kalu Mahawali Kalanida Walawe ප්‍රියන්ත ප්‍රනාන්දු wv
55 просмотров · 2 нед. назад
Pasindu Sasmitha
8 подписчиков
55 просмотров · 2 нед. назад
කළු මහවැලි කැළණි ද වලවේ
සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා
කළු මහවැලි කැළණි ද වලවේ
සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා
බඩවැටි මුහුදේ පස දුරු ගොඩවේ
මුළු හෙළ බිම නළවා
කඳු ගැට වටලා මීදුම පටලා
කිරි දිය ඇළි නැගිලා
කළු මහවැලි කැළණි ද වලවේ
සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා
ගී රස දහරා ලෝකය නාවා
ජාතික ජීවා ලෝකය පා
ජය ගොස නඟවා ජය කොඩි බඳවා
මගෙ සිරි ලක බබළා
ජය ජය ජය වේවා
කළු මහවැලි කැළණි ද වලවේ
සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා